පොඩි ප්‍රශ්නයක් උනාට ලොකු උත්තර තියෙයි අවන්කවම කියපල්ලා ඇයි ඔච්චර කට්ටක් කාලා බදින්නෙ? අපිට තනියම ජීවත් වෙන්න බැරිද? 30 පනිද්දී ගොඩක් උන් පට්ට ප්‍රෙශර් වෙනවා බදින්න . බදින්න කෙල්ලො නැති උන් ඊට වඩා අවුල්? නොබැද ජීවිතේ හරියට ගෙවන්න බැරිද? හැබැයි ස්කවියා වගේ නම් නෙමෙයි. තමන්ගේ ආගම පැත්තටත් නැබුරු වෙලා තනියම ඉන්න බැරිද?


