ඕක දෙපැත්තටම වෙන්න පුළුවන්...
ජෙප්පෝ 88/89 මිනී මරුවා කියලා ගොඩක් උන් දන්නවා... හැම ඡන්දේම ඕක කිව්වානේ... දැන් ඉන්න උන්ගෙන් ඔය කාලේ ජවිපෙට සන්නද්ධව වැඩ කරන්න පුළුවන් උන් ඉන්නේ කීප දෙනයි... මුළු පක්ෂෙටම චෝදනා කරන්න පුළුවන් උනාට පින් පොයින්ට් කරලා පුද්ගලිකව චෝදනා කරන්න සාක්ෂි නෑ... ඒ හින්දා පරණ...