මනස එක තැනක තියන් වැඩ කරන්න බැරි අයට ....

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    සිරා පෝස්ට් එක.. මට අමතක වෙන ලෙඩක් තියෙනවනේ බං.. :(


    අමතක වෙන එක මටත් තියෙනව , ඒක ගොඩක් දෙනෙක්ට තියෙනව ..

    හොඳම දේ තමයි මොකක් හරි වැඩක් තියෙනව නම් කල් දාන්නේ නැතුව:no: එවෙලම කරන එක ,
    අනිත් එක office එකේ වගේ නම් පොඩි note book එකක් තියා ගන්න :)...
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ගයාන් ලක්මාල්;16589084 said:
    කෝ මේ thread එක.... link එක දානවාද pls
    මචන්ලා මම thread එකක් දැම්මා නේ ඔය ADHD , දවල් හීන බලන එක , අවදානය නැති එක ගැන


    http://www.elakiri.com/forum/showthread.php?t=1611026

    Ubata mokakda hariyatma dana ganna ona
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    එල මචං
    TFS
    r.gif
    e.gif
    p.gif
    empty.gif
    a.gif
    d.gif
    d.gif
    e.gif
    d.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙහෙම එවා තමයි දැන් කාලේ හැට්යට ඔනේ නැතිනම් හැම එකාම එක්කෝ ලිදේ පනි නැතිනම් වහ බොයි හොද පාඩමක් ජිව්තයට