1. markhaloce

    Dialog 99/= පැකේජ් එක....

    එකතු වුනේ නෑ බං :'( අපරාදෙ මගෙ එම් බී පහ... අයියෝ... කමක් නෑ රෙප් කපන එක මහ බලු වැඩක් නිසා නිකං ඉන්නව.. එකතු වෙන්නෙ නෑ කිව්ව උන්ට රෙප් තුන ගානෙ දෙනව :'(
  2. markhaloce

    Dialog 99/= පැකේජ් එක....

    එල :) එහෙනං කෝකටත් කියල එම් බී දහයක් විතර ඉතුරු තියාගෙන කාඩ් එකක් දාල 99 පැකේජ් එක ගන්නව... එකතු වුනොත් එකතුවෙනව කියපු එකාට රෙප්3 ගානෙ දෙනව.. එකතු නොවුනොත් ඩේට ටිකට කෙල වෙන කේන්තියටත් එක්ක උඹලගෙන් රෙප් එක ගානෙ කපනව.. :/ ඔව්
  3. markhaloce

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    ** අඩො මටත් පොඩි කාලෙ හෙන උනක් තිබුන කඩදාසි අලින් රොcකෙට් හදලා එව ගාටස් වලින් යවන්න...උබල දනනව අතිනෙ කොහොමද කියලා..දවසක් ඔහොම රොcකෙට් එකක් යවද්දි ගාටස් එක කෙඩුනා..අම්මා ගාටස් ටික තියල තිබ්බෙ අල්මාරිය උඩ..ම්මත් ඔක දෙනගෙන හිටියෙ..ඔක ගන්ඩ ම්ම්ම උස නෑ නෙහ් එ කාලෙ..එක හින්ඩ අල්මරියෙ පියනට නෙගල හෙන...
  4. markhaloce

    Dialog 99/= පැකේජ් එක....

    ** මම දන්න විදිහට නම් එකතු වෙන්නේ නැද්ද කොහොද? 49 කාඩ් එකක් දාලා 50MB ඉතුරු වෙලා තිබුණා පස්සේ 99 එකක් දාපුවාම අර කලින් 50 එකතු උනේ නැහැ.. sms ටිකත් නැති වෙනවා... ** මට එස් එම් එස් වලින් නං වැඩක් නෑ බං :/ ඩෙට ටිකයි වටින්නෙ.. කට්ටියක් කියනව එකතුවෙනව කියල. කට්ටියක් කියනව නෑ කියල.. කෝක පිළිගන්නද...
  5. markhaloce

    Dialog 99/= පැකේජ් එක....

    එකතුවෙනව කියල පස්දෙනෙක් කියල.. එකතු වෙන්නෙ නෑ කියල එක්කෙනෙක් කියල.. :/ උඹල ඔක්කොම ටෙස්ට් කල්ල බලල නේද කියන්නෙ ? රුපියල් 99ක් කියන්නෙ එසේ මෙසේ ගානක්යැ බං. :( කෙලවුනොත් මොන දෙයියන්ට කියන්නද ?
  6. markhaloce

    Dialog 99/= පැකේජ් එක....

    මචංස්.. අර ඩයලොග් එකේ රුපියල් 99 ට එම් බී 550 දෙන පැකේජ් එක තියෙනවනෙ.. ඒ පැකේජ් එකේ ඩේට ටිකක් ඉතුරු වෙලා තියෙද්දි රීචාජ් කල්ල ආයෙම ඒ පැකේජ් එකම ඇක්ටිවේට් කලොත් කලින් එකේ ඉතුරු වෙලා තිබුන ඩේට ටික කැන්සල් වෙනවද ? මුලින් ඇක්ටිව් කරපු 550න් එම් බී 100ක් ඉතුරු වෙලා තියෙනවනං, ආයෙට් ඒ පැකේජ් එකම...
  7. markhaloce

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    පයියාගල :) රෙප්3+ ඇත්තටම පයියාගල කියන්නෙ කුණුහරුපයක් නෙමේ බං.. කුණුහරුපයක් කියල කියන්නෙ ඕකෙ පයිය කියල කියල තියෙන නිසානෙ.. පයිය කියන්නෙ කුණුහරුපයක් නෙමේ.. අර පරණ සාස්ත්‍රීය සිඞ්හල බාසාවෙන් ලියපු උම්මග්ග ජාතකේ හොයාගෙන පොඩ්ඩක් කියවල බලපං.. පයිය කියන වචනෙ නියම තේරුම ඒකෙ තියෙනව.. පයිය කියන එක...
  8. markhaloce

    ElaKiri Programmer's Club

    ** Creating Database Connection - Java Intermediate ** පට්ටයි බං :) මඟෙන් 7ක්... btw තවත් හිච්චි පුරස්නයක් තියේ.. API හදන්නෙ කොහොමද බං ? API හදන විදිහ චුට්ටක් ඉගෙන ගන්න ගූගල් පීරුව.. ඒපීඅයි විකිපීඩියා පේජ් එකේවත් ඒ පී අයිස් හදන විදිහ දාල නෑ :/ නිකං ආතල් එකට පොඩි ඒ පී අයි එකක්වත් හදාගන්න ඕනෙ...
  9. markhaloce

    ලැප් එකක්..

    ගං හොඳ බ්‍රෑන්ඩ් එකකිං එකක්... ලෝකයේ හොඳ නමක් තියෙන බ්‍රෑන්ඩ්ස් වල උන්ගෙ සයිට් වල බලපං ලඞ්කාවෙ බලයලත් බෙදාහරින්නො ඉන්නෙ මොක්කුද කියල.. පෙට්ටි කඩ ගානෙ නොයා ආන්න ඒ බලයලත් නියෝජිතයෙක්ගෙන් ගනිං.. නැත්තං උඹට වෙන්නෙ ලැප ගන්නකං දෙයියෙක්ට වගේ සලකල වොරන්ටි දෙන කාලෙ ඇතුලත හදාගන්න ගියාම උඹව බල්ලට දාන එක...
  10. markhaloce

    ONE WORLD

    ONE WORLD One fight, whole world, one night, one place Brazil, everybody put your flags in the sky and do what you feel It's your world, my world, our world today And we invite the whole world, whole world to play It's your world, my world, our world today And we invite the whole world, whole...
  11. markhaloce

    Dropbox

    SkyDrive & GoogleDrive පට්ට... මං 2009 ඉඳන් පාවිච්චි කරන්නෙ... තවම කිසිම දේකට කෙලවෙලා නෑ... සුපිරියටම තියේ.. ඩ්‍රොප්බොක්ස් ගැන නං අත්දැකීම් නෑ.. මට නං ස්කයිඩ්‍රයිව් පට්ට !
  12. markhaloce

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    ** කම්පියුටර් හම්බෙන්න ගොඩාක් කලින් උන ඒවා බන් . ඕක ඈත්තටම උනා . ඒ කාලේ ඔය වගේ දේවල් නිතර වෙනව ** හරි හරි ඕනෙ එකක් :D අනික් ටිකත් දාපං !
  13. markhaloce

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    ** අම්ම පල්ලයි මේක මම ලියුවෙ බොල ** එහෙනං උඹ පොල් ඇහිඳින්න ඇත්තෙ php වලිං වෙන්ටැ :P අනේ පලයං බං යන්න. මට නං තාම ශුවර් නෑ.. ඕනෙ එකක් රෙප් දුන්න !
  14. markhaloce

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    @joshmiller නෑ මේක නං පිළිගන්නම බෑ.. :O උඹට මෙච්චර හරියක් කරන්න පුළුවන් වෙන්න විදිහක් නෑ.. :O අනික උඹේ රචනා ශෛලයත් මීට වඩා වෙනස්.. මේක නම් උඹ ගෙඩිපිටිං උස්සපු පෝස්ට් එකක්.. ඔව්.. කොහෙන්ද ඉස්සුවෙ කියලත් ලින්ක් එක දාපං.. එහෙම දැම්ම නං තවත් හොඳයි.. :3 ඕනෙ කෙහෙම්මලක් කියල ඔන්න රෙප් තුනක් දෙනව !
  15. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    *** Issella, kaagehari hutch sim1k genath dongle1ta daala halo gahala balahan... *** හච් පාවිච්චි කරන මං දන්න එකෙක්ට ඉන්නෙ Anjula97යම තමා ඉතිං :/ උට බැරිවෙයිද දන්නෑ සිම් එක ඊමේල් කරන්න.. චෑහ්.
  16. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    *** උඹ use කරලම බලපන්, මට කණු 3ක් තිබිලත් එපා උනා 3g use කරලා 2g use කරනවා කියන්නේ ආයේ කතා කරන්න දෙයක් නෑ... *** මං දැන් පාවිච්චි කරන කෙහෙම්මලේ හරිහැටි තුනජී වත් නෑ බං.. තුනජී නැති උනාම ඩයලොග් එකෙන් 2ජී 1ජී මොකුත් එන්නෑ.. කෙලින්ම GPRS එන්නෙ. දැන් මේ කමෙන්ට් එක කොටල පෝස්ට් කරන්නෙත් GPRS වලිං..
  17. markhaloce

    බුද්ධිමත් බව

    කව්ද බං මේ අන්තර්ජාලය භාවිතය දැඩි ලෙස සීමා කරන්න කියල කියපු කෙනා ? එහෙම කියන්නෙ මොන පදමකිංද ? අන්තර්ජාලය පාවිච්චි කිරීමෙන් මොකක්ද වෙන්නෙ ?
  18. markhaloce

    බුද්ධිමත් බව

    බුද්ධිය සෑහෙන්න බලපානව බං.. ඒත් ඉගෙන ගනිද්දි :/ ලඞ්කාවෙ හිතල ලියන්න පුළුවන් විභාග නෑ බං.. ඔක්කොම කටපාඩම්.. මැත්ස් වුනත් එහෙම්මම තමා.. හිතන්න තියෙන්නෙ ඉස්කෝලෙයි පන්ති වලයි ගනං හදද්දි විතරයි.. ඊට පස්සෙ ඒව කටපාඩම් කල්ල විභාගෙට ලියන්නෙ.. ඒ නිසා විභාග වලිං ගොඩ යන්නෙ හිතන්න පුළුවන් උන්ටත් වඩා කටපාඩම්...
  19. markhaloce

    බුද්ධිමත් බව

    බුද්ධිය සෑහෙන්න බලපානව බං.. ඒත් ඉගෙන ගනිද්දි :/ ලඞ්කාවෙ හිතල ලියන්න පුළුවන් විභාග නෑ බං.. ඔක්කොම කටපාඩම්.. මැත්ස් වුනත් එහෙම්මම තමා.. හිතන්න තියෙන්නෙ ඉස්කෝලෙයි පන්ති වලයි ගනං හදද්දි විතරයි.. ඊට පස්සෙ ඒව කටපාඩම් කල්ල විභාගෙට ලියන්නෙ.. ඒ නිසා විභාග වලිං ගොඩ යන්නෙ හිතන්න පුළුවන් උන්ටත් වඩා කටපාඩම්...
  20. markhaloce

    සිංහල ටයිප් කරන Software වල නම් මෙතන දාන්නෝ..

    http://www.softpedia.com/dyn-postdownload.php?p=142972&t=4&i=1

    No contents