ගෙදරදිම ඉන්නං ඉවත් කර ගනිමු
මෙම සම ඇමිණුම් ශරීරයේ විවධ කොටස් වල තිඛෙනවා.එය හානි කර නොවූ නමුත් දකින්නාට අප්රිය දර්ශනයක් ගෙන දෙනවා. මේවා බොහෝ පිහිටන්නේ පියවුරු මත ඇසිපිය,ඛෙල්ල සහ ඉකිලි ප්රෙදේශ වලයි.එය උපතින්ම පිහිටන්නත් හැකියාව තිඛෙනවා. අවුරුදු 1 සිට 100 දක්වා මෙය තිඛෙන්න පුළුවන්. අද ලොව වටා අපි...