ලංකාවෙ දේශපාලනේදී ඉතිහාසයෙ ඉදල හදවතින්ම ජනතා සේවය සදහා කැපවු පුද්ගලයින් ඉන්නෙ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්. අපිට සිද්ද වෙලා තියෙන්නෙ වැරදි අඩුවෙන් කරන නායකයෙක් තෝරාගන්න. එහෙම බලද්දි මහින්ද කරපු ලොකුම වැරැද්ද තමයි සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කරන ගමන් හෙංචයියන්ට පගා ගහන්න, කුඩු එතනෝල් ආදී...