මම කලින් කතාවක දාලා තියෙන ටවුන්එස් වැන් එකෙත් ඩිසල් ටැංකිය හිල් වෙලා සැහෙන්න අත්දැකීම් ඉගෙන ගත්තා එකෙන්. ඒක නං වැල්ඩින් කරේ ටැංකියේ තියෙන ඩිසල් ටික බාලා, ටැංකිය ගලවලා.
වැඩේ කියන්නේ දවසක් විතර මහන්සි වෙලා ටැංකිය වැල්ඩින් කරලා ගෙදර ගිහින් බලද්දී ආයේ වෙන තැනකින් හිල් වෙලා. පරණ නිසා, වැල්ඩින්...