Better Watch Out (2016) හා හා බලාගෙනයි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Better Watch Out (2016) හා හා බලාගෙනයි

    v1.bjsxNjg5MDY3O2o7MTc3NDk7MTIwMDszNTAwOzIzMzM


    images



    මෙහෙමයි කතාව Luke කියන්නේ අවුරුදු 12ක පොඩි එකෙක් ඉතින් මේ පොඩි එකාව බල ගන්නේ අක්කා කෙනෙක් මූ ඒ අක්කාට ලව් කරනවා, කොහොමහරි මූ අක්කාට ආදරෙයි කියන්න හිතන් ඉන්නේ නත්තල් දවසේ කොල්ලාගේ අම්මයි තාත්තයි එදා ගෙදරින් පිට ගිහින් ඉන්නේ, මූ අක්කාට ආදරේ ප්‍රකාශ කරයිද? අක්කා කැමති වෙයිද? ඒක දැන ගන්න වෙන්නේ ෆිල්ම් එක බලලා තමයි යට තියෙන ලින්ක් එකෙන් ඕනි කොලිටි එකකින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කර ගන්න් පුලුවන් සිංහල උපසිරැසි ගන්න ලින්ක් එක යටින් දානවා

    මෙතනින් ෆිල්ම් එක
    http://dl.upload08.com/files/Film/2016/Better%20Watch%20Out%202016/?MA

    මෙතනින් සිංහල

    https://bit.ly/2Ky5G0q