1. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    example, මන් හිතන් ඉන්නවා x විදිහට විතරයි නිවන් දකින්න පුලුවන් කියලා. තව කෙනෙක් කියනවා මේ කියන විදිහටත් බලන්න කියලා, x නොවන විදිහක්. තමන්ගේ ගුණාංග වැඩිලනම්, නීවරණ සමථනම, ඉන්ද්‍රිය ධර්ම වැඩිලනම්, නුවණ යෙදිලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පුලුවන්. specifically මෙහෙම කරන්න.. කියන්න බැහැනේ...
  2. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    ඔව්. නුවණ නැත්තම් කොහොමත් එහෙම තමයි. example එකක්, x ධර්මය දේශනා කරනවා. අහගන්න කෙනා හිතන් ඉන්නවා එයා දන්නවා කියලා. වචන තුන හතරක් ඇහෙද්දී අහගන්න කෙනා දන්නවා කියලා හිතන් ඉන්න අදහසට biased වෙලා, එතනින් එහාට අහන්නෙත් නැතුව, තරහ අරගෙන, කියන කෙනාට personally attack කරනවා. x දේශනා කරන එක අහන් ඉදලා...
  3. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    ඒක කොහොමත් verify කර ගන්න බැහැනේ. එක තැනක නතර නොවී, ගුණාංග ටික වඩන ගමන්, මධ්‍යස්ථව හොයන්න තියෙන්නේ.
  4. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    කව්ද achieve කරන්න බැරි ටාගට් එකක් කිව්වේ? මන් කිව්වේ පෘථග්ජන කෙනෙක්, පෘථග්ජන මට්ටමෙන් නිවන වෙනුවෙන් දෙයක් කරත්, ඒකටත් කුසලයක් කියන්න පුලුවන් කියලා, imho.
  5. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    සියලු සංස්කාර අනිත්‍යයයි. ඒත් ඒක ප්‍රකට වෙන්නේ මාර්ගස්ථ, ඵලස්ථ උතුමන්ලට. පෘථගජනයට මඤ්ඤණා වෙන්නේ.
  6. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    නිවන වෙනුවෙන් කරන ඕන දෙයක් කුසලයක් කියන්න පුලුවන්, imho. නිතර කාමුක සිතිවිලි එන කෙනෙක්, නීවරණ නිවන් දකින්න බාධාවක් නිසා අසුබය වඩනවනම්, ඒත් කුසලයක් තමයි, imho.
  7. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    පෘථග්ජන කෙනෙක්ට ඇහෙන පැත්ත මනින්න බැහැනේ. මධ්‍යස්ථ වෙලා තමන්ගේ පැත්තෙන් කියන්නේ මොකක්ද කියලා බලන එක නේද කරන්න පුලුවන්? තමන් ගන්න විදිහ හරි හෝ වැරදි වෙන්නේ ආයේ නුවණ එක්කනේ. ඇහෙන පැත්ත සේඛ, අසේඛ උතුමෙක්නම් දේශනා කරන්නේ, තමන්ගේ පැත්තෙන් නුවණ ක්‍රියාත්මක වෙන්න, සිහියෙන්, කියන්නේ මොකක්ද කියලා බලන්න...
  8. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    ඔබතුමා මොකද හිතන්නේ, අහගන්න එකට ප්‍රධාන තැනක් දෙන්න ඕනේ නැද්ද?
  9. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    භාවනා කරන විදි ගැන තියෙන දේශනා නෙමෙයි මන් අහන්නේ, සූත්‍ර විවරණ.
  10. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    ධ්‍යාන අංගත් සංස්කාර දිට්ට, සුත, මුත, විඤ්ඤාත ත් සංස්කාර. අවස්ථා දෙකේම අවුලක් නැතුව ත්‍රිලක්ෂණය දකින්න පුලුවන්, imho.
  11. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    රහත් වෙනකන් ඉවරයක් වෙන්න බැහැ නේද කොහොමත්? සමථ කමටහනක්ද අදහස් කරන්නේ? විපස්සනා කමටහනෙන් දිශානතිය විතරයි පෙන්නන්න පුලුවන් නුවණ ලබන්න. හරියට දැක්කොත් අකාලිකව ඵල ලැබෙනවා.
  12. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    සූත්‍ර නැතුව, චතු සත්‍ය දේශනා නැතුව, භාවනා කරලා කරන්න පුලුවන්නම් නේ.ස.නා.ස නතර වෙන්නැහැනේ ඉස්සර යෝගීන්. මනාව අහගන්න එක, අහගත්ත දේ විමසන එකෙන් තමයි ත්‍රිලක්ෂණය දැකලා නුවණ ලබන්නේ, imho. 'මනාව' කියන්නේ නීවරණ සමථ අවස්ථාවක් තමයි කොහොමත්.
  13. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    ඔහොම කියන්නේ? ඇයි එහෙම කියන්නේ?
  14. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    අහගන්නවා කියන්නේ දැනුම එකතු කරන එක නෙමෙයි. අහගන්නවා කියන්නේ සකස්වීම යථා ස්වභාය දකින එක. විසඳන්නේ මොකක්ද? ------ Post added on 1777306027
  15. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    හරියට දැක්කොත් තමයි නිරායාස නිවන. කිරීම්, නොකිරීම් ඔක්කොම ගැන කතා කරන්න පුලුවන් වැරදි දැක්ම ඇතුලේ ඉදන්.
  16. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    අහගද්දි වෙන්න පුලුවන්, අහපු එක පස්සේ විමසද්දි වෙන්න පුලුවන්, afaik. practice එකක් කියලා නුවණ නැතුව කරන්න පුලුවන් සිල් වෘත රකින එකයි, භාවනා කරන එකයි. ඒවා කරන එක ඉතාම හොඳයි නීවරණ සමථ වෙන්න. ඒත් බන අහන එකට ප්‍රධාන තැනක් දෙන්න ඕනේ, imho.
  17. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    නුවණ කියන්නේ සම්මා දිට්ටිය. ඒක තියෙනවද, නැද්ද කියලා අහගන්න හිටපු බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාලා. අහන්න කෙනෙක් දැන් නැහැ. අපිට නුවණ මනින්න බැරි නිසාම තමයි නිතර බන අහන්න ඕනේ. solid answer එකකට වඩා, 'මෙහෙම බලන්න..: කියන කමටහන් තියෙන්නේ. ------ Post added on 1777305483
  18. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    experience අහන්නැහැ. සූත්‍ර විසඳන දේශනා අහන්නේ. අහන්නේ ඉතින් චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණයම තමයි.
  19. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    imho, ඇහුනානම්, ඇහුනා විතරයි කියන එක ගැළපෙනවා නුවණ තියෙන කෙනෙක්ට. නැත්තම් බාහිය මහරහතන් වහන්සේ වගේ ප්‍රඥාව අධික උතුමෙක්ට. අනිත් අයට විස්තර කරලා දක්වන්න ඕනේ නිසාම තමයි දීර්ඝ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ. ඔතනින් හැමෝටම වැඩේ ඉවර කර ගන්න පුලුවන්නම් බුදුහාමුදුරුවෝ අනිත් ඒවා දේශනා නොකර ඉන්නවනේ.

    No contents