පිටසක්වල ජීවය අනිවාර්යෙන්ම තිබිය යුතු බව
පිටසක්වල ජීවින් ගැන අපි හැමෝටම තියෙන්නේ ලොකු කුතුහලයක්.ක්ෂුද්‍ර ජීවින් හෝ මහා ජීවින් හෝ යම් කිසි ආකාරයක පිටසක්වල ජීවයක් සොයා ගන්නට හැකි වෙනවා නම් එය මිනිසා ලබන විශාල ජයග්‍රහණයක්.පිටසක්වල ජීවය සෙවීම සම්බන්ධ ව්‍යාපෘති වලට සම්බන්ධ විද්‍යාඥයන් කියන විදියට නම් පිටසක්වල ජීවයක් පැවතීම අනිවාර්ය දෙයක්.
ආචාර්ය සාරා සේගර් (Sara Seager) කියන්නේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ (Massachusetts Institute of Technology) ග්‍රහ විද්‍යාව සහ භොතික සම්බන්ධ මහාචාර්යවරියක්.ඇය කියන විදියට විද්‍යාව මේ වන විට ලබා ඇති දියුණුව දියුණුව සහ ලබා ගන්න සීඝ්‍ර දියුණුව අනුව ඉතා කෙටි කාලයක් ඇතුලත පිටසක්වල ජීවය පිළිබඳව තහවුරු කර ගන්න අපිට පුළුවන් වේවි.
විශ්වයේ එක තැනක ජීවය ආරම්භ වුනා නම් තවත් තැනක ඒ සිදුවීමම සිදු වෙන්න බැරි ඇයි.අපේ මන්දාකිනිය තුලම තාරකා බිලියන ගණනක් තියෙනවා.මේ අතරේ පෘතුවියට සමාන පරිසර සාධක සහිත ග්‍රහයින් බොහෝ ගණනක් ඇති.මේ සමහරක මේ වනවිට දියුණු ශිෂ්ටාචාරගත ජීවින් ඉන්නවා ඇති.මගේ බලාපොරොත්තුව නම් මේ ජීවිත කාලය තුලම පිටසක්වල ජීවිය සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වේවා කියන එකයි.
ඇත්තෙන්ම පිටසක්වල ජීවින් ගැන ඔයාලගේ අදහස මොකක්ද?
පිටසක්වල ජීවය පිළිබඳව විස්තාරාත්මක තොරතුරු අඩංගු වන ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවිය (අසිරිමත් විශ්වයේ නිමක් නැති අභිරහස්) - www.ufonewzlanka.blogspot.com
ඔයත් පිටසක්වල ජීවින් ගැන උනන්දුවක් දක්වනවද? එහෙනම් මේ ලිපිය අනිත් අයටැහැ කියවන්න පුළුවන් වෙන්න බම්ප් එකක් දාගෙනම යන්න.

Last edited:

life could be a common thing in our universe. but civilizations getting advanced enough to produce intelligent self replicating probes, i think that's something very unlikely to happen. 