ලංකාවෙ උන් හැමදා ISP ලගෙ Marketing වලට රැවටුනා. SLT පොන්න රැල Fiber,ADSL ස්පීඩ් කිය කිය රට වටේ බයිසිකල් රේස් පැද්දා කාලයක්. :angry:
අනිත් වේසාවො 4G , 5G 100mbps ,1000mbps කිය කිය එක්සිබිශන් වල Speed TEST පෙන්න පෙන්න හැමිනෙනවා. :angry:
අපේ උන්ටත් මාර දේවල් ඉතින් Speedtest ටෙස්ට් එකක් කරලා...