1. XibitZ

    තේක්ක වතු/ගස් (2019 Business)

    මන් කලිනුත් කිව්වේ හැම ගහක්ම ලක්ශ ගානක් වෙන්නේ නෑ ලොකු ගස් පොඩි ගස් තියෙනවා වැඩියෙන්ම තියෙන්නේ පොඩි ගස් සහ අපිට අවශ්ය වෙන්නේ පොඩි ගස්. . වට 24 උස අඩි 20 ගහක් ලක්ශ ගානක් වෙනවා කියලා හිතනවනම් ඒක ඒ පුද්ගලයගේ මෝඩකම. . ලෑලි විකුනන තැන් තියෙනවා ඉක්මන් එකේ ඇති බලන්න. . අව්ලක් වෙන්නේ නෑ. . ලෑලි...
  2. XibitZ

    තේක්ක වතු/ගස් (2019 Business)

    එලකිරියෙන් ගස් ගන්න එක හරියන්නේ නැති වැඩක්. . තේක්ක ගහක් ලක්ශ ගානක් කියලා කට්ටිය හිතන් ඉන්නේ. . තේක්ක ගස් ගැන දැනගන්න ඕනනම් මිල දැනගන්න ඕනනම් හොදමදේ මොරටුවට ඇවිත් ගස් විකුනන වත්තකට ගිහින් ගනන් දැනගන්න එක. . අනිත්දේ සිංගර් වගේ එකකින් තේක්ක ලීබඩු වල මිල බලලා තේක්ක පට්ට ගනන්නේ කියන මතේට එන්න එපා...
  3. XibitZ

    තේක්ක වතු/ගස් (2019 Business)

    වසර 20කින් ගස් වල වටිනාකම අච්චරයි මෙච්චරයි කියන මාකටින්නේ බන්. .
  4. XibitZ

    තේක්ක වතු/ගස් (2019 Business)

    බුරුම තේක්ක ගැන දන්නේ නෑ, ඩිපෝ තේක්ක නම් ආන්ඩුවෙන් කරන්නේ, ගම් තේක්ක වලට වඩා ගාන වැඩී, වයිරම් වැඩී, ගම් තේක්ක නම් පලාතෙන් පලාතට ගස් වෙනස්. .
  5. XibitZ

    තේක්ක වතු/ගස් (2019 Business)

    මහෝගනී තේක්ක වලට වඩා ගනන් අඩුයි. . රු 500ටත් තේක්ක ගස් තියෙනවා. . උසයි වට ප්‍රමානයයි අනුව තමා ගාන. . වට අගල් 60 තියෙන උස අඩි 30 විතර ගස් කලාතුරකින් තියෙනවා. . ඒකක කියුබික් අඩි 50 විතර තියෙනවා. . එහෙම ගස් මොරටුවට ගේන්නේ නෑ. . තේරුමක් නෑ විකුනන්න බෑ. . කියුබික් අඩියකට වැටෙන ගාන මේ විදිය්ට...
  6. XibitZ

    තේක්ක වතු/ගස් (2019 Business)

    අපි උලුහව් ජනේල නම් හදන්නේ නෑ මචන්. . තේක්ක වලට වඩා කොස් තමයි උලුහව් ජනේල වලට ගන්නේ. . කොස් වල එල නැතුව අරටුවෙන්ම කරගන්න. . කිසිම අව්ලක් වෙන්නේ නෑ. . ගහ මැද ගහේ වට ප්‍රමානයයි උසයි අනුව කියුබික් අඩි වලට කන්වර්ට් කරලා තමා ගාන කියන්නේ. . උස අඩි 20 වට ප්‍රමානය අගල් 24 ගහක් තියෙනවා කියමුකො. . ඕකේ...
  7. XibitZ

    Businesses Opportunity

    තේක්ක වතු/ගස් (2019 Business) http://www.elakiri.com/forum/showthread.php?t=1884521
  8. XibitZ

    තේක්ක වතු/ගස් (2019 Business)

    තේක්ක වතු/ගස් (2019 Business) තේක්ක ගස් වතු (ගස් විතරක්) විකුනන්න තියෙනවනම් මට කියන්න. . අප සියලුම ගස් මැන කියුබික් අඩි ගනන බලා මිලක් නියමකරයි. . අවමය එක තැනකින් ගස් 50ක් (කියුබික් අඩි 100) වත් ඕනේ. .
  9. XibitZ

    sofa සෙට්

    ඕක අවුරුදු 5ක් විතර යූස් කරල අයින් කරනවනම් අව්ලක් නැතිවෙයි. . ගොඩක් ඒවල සැකිල්ල ගහන්නේ වල් ලී වලින්. . ඒකත් ගොඩක් වෙලාවට අමුවෙන්ම තියෙනවා. . ඇතුලෙන් ගුල්ලෝ වේයෝ වැඩේ දෙනවා. . ඕකක් අරන් ආයේ ආයේ කුශන් කර කර ගන්න හිතන්නම් ගන්න එපා. . කුශන් ශීට් එකත් රෙද්දත් හොද එකක් අරගන්න. . ඔය සෝෆා ගන්නවට වඩා...
  10. XibitZ

    Pettiya kadanna

    ඕක ඔබාගන්න බැරිවුනා කියලා ත්‍රේඩ් එහෙම දානවා නෙවේ. . :rolleyes:
  11. XibitZ

    NDB ලෝන්

    :dull::dull::dull:
  12. XibitZ

    LUXMAN Copy Trading අහුවෙන්නෙපා!

    :dull::dull::dull: කොටවන්න දාපු ත්‍රේඩ් එකක් වගේ. . :yes:
  13. XibitZ

    මිග්‍රේන් හෙල්ප්

    මටත් තියෙනවා. . අව්ල් වගේ තේරුනොත් flunarizine පෙත්තක් ගහනවා. . මිග්‍රේන් හැදුනොත් imigran පෙත්තක් ගහනවා ඒකනම් 550ක් ද කොහෙද. .
  14. XibitZ

    LUXMAN Copy Trading අහුවෙන්නෙපා!

    උබ ඔතන ". ." දැකලා කාවද පටලන්න හදන්නේ. . වාක්ය අවසානයට ". ." තියන්නේ මමයි, එරෝසනුයි, කේසිබඩියයි. . උබේ පරන ඇරියස් පිරිමහන්න මාවනම් ඔය ලබුගෙඩි වලට ගාවගන්න එපා. . ඔන්න කලින්ම කිව්වා. .
  15. XibitZ

    machan man gawa miliyana 8k thiyenawa, fix deposit dala job nokara inna puluwan da?

    ඕක ෆික්ස් කරලා සයිඩ් බිස්නස් එකක් පටන් ගනින් පොඩි ගානකින්. . 80න් මාසෙට ගානක් ඉතිරිනම් ඒකත් ෆික්ස් කරපන්. .
  16. XibitZ

    Import Sugar

    උබගේ පසුබිම මොකක්ද කියන්න මන් දන්නේ නෑ. . හැබැයි කරන්න පුලුවන්නම් හොද බිස්නස් එකක්. . මුලින් පොඩියට ගෙනත් බලපන්. . ඉටපස්සේ හිමිට වැඩිකරගත්තැකි. . උබ දැන් සීනි ගෙන්වන විදිය, ටැක්ස් එහෙම දැනන්ද ඉන්නේ? සීනි කිලෝ එකක් මාකට් එකට යද්දි කොස්ට් එක කීයක් වෙනවද?
  17. XibitZ

    NDB ලෝන්

    මම දැක්කා එලකිරියේ ගොඩක් අය ඉක්මනින් NDB බැන්ක් එකෙන් ලෝන් ගත්තා කියලා. . ගත්ත අය මට මේ විස්තර ටික කියන්න. . 1. ලබාගත් ලෝන් වර්ගය? 2. ලබාදුන් ලියකියවිලි? 3. ඇපය? 4. වාර්ශික පොලිය? 5. ලෝන් අයදුම්පත ලබාදුන් දින සිට මුදල ලැබීමට ගතවු කාලය? 6. ඇපයේ වටිනාකමෙන් මුදල් ලබාදුන් ප්‍රතිශතය? (60% , 70% ...
  18. XibitZ

    පොලිය 18%

    :rolleyes::rolleyes::rolleyes:
  19. XibitZ

    පොලිය 18%

    මේකයි සීන් එක. . මගේ මාකට් වැලිව් පර්ච් එක මිලියන 1.2ක් වෙන ඉඩමට මේ අවස්තාවෙදි සම්පත් බැන්ක් එක පර්ච් වැලිවේශන් දාන්නේ ලක්ශ 5.75. . එහෙම ගත්තම වැලිවේශන් එක ලක්ශ ලක්ශ 51.75යි වෙන්නේ. . දැනට සම්පත් එකේ ලක්ශ 16ක ලෝන් එකක් තියෙනවා. . ගන්නවනම් සම්පත් එකෙන් ගන්න වෙනවා නැත්තන් ලෝන් එක ගලවලා වෙන බැන්ක්...
  20. XibitZ

    අපේ හුම්මා ගේ හොර මාට්ටු 60+

    එහෙම දෙයක්ද කොහෙද. . අපේ අම්ම එකෙන් අනිත් අයගේ රෙසිපිස් කොපි කරනවත්ලු. . රෙසිපිස් කොපි කරන කතානම් තේරුමක් නැති කතා. . ඕවට පේටන්ට් තියෙන එකක් කියලද. . අනිත් අය දාන නම්ම දාන එකනම් හොද නෑ. .

    No contents