මම බලපු fm transmitter වල frequency රේන්ජ් එක තියෙන්නේ 87.5mhz ඉදන් 108mhz වෙනකන්. .
ඔය frequency රේන්ජ් එකේ චැනල් එකක් දාන්න ඉඩක් ගන්න විදියක් නෑ. . frequency fm වලින් ෆුල් වෙලා තියෙන්නේ. .
මේකයි ප්රශ්නේ අපිට 87.5mhz වලට අඩු තරන්ග වලට fm transmitter එකක් හදාගත්තොත් fm චැනල් එකක් දාන්න...