මම දැක්කා එලකිරියේ ගොඩක් අය ඉක්මනින් NDB බැන්ක් එකෙන් ලෝන් ගත්තා කියලා. .
ගත්ත අය මට මේ විස්තර ටික කියන්න. .
1. ලබාගත් ලෝන් වර්ගය?
2. ලබාදුන් ලියකියවිලි?
3. ඇපය?
4. වාර්ශික පොලිය?
5. ලෝන් අයදුම්පත ලබාදුන් දින සිට මුදල ලැබීමට ගතවු කාලය?
6. ඇපයේ වටිනාකමෙන් මුදල් ලබාදුන් ප්‍රතිශතය? (60% , 70% , 80%)
7. ඉඩමේ මාකට් වැලිව් එකෙන් බැන්ක් වැලිව් එකේදි ලැබුන මුදල? (උදා: මාකට් වැලිව් එක ලක්ශ 12ක් යද්දි සම්පත් බැන්ක් වැලිව් එක ලක්ශ 6යි දුන්නේ)
8. මීට අමතර දෙයක් ඇත්නම්?
මගේ සම්පත් එකේ ලක්ශ 16ක ලෝන් එකක් තියෙනවා. . ඒක ගෙවලා ටිකක් වැඩි ගානක් NDB එකෙන් ගන්න කියලා බැලුවේ. .
සම්පත් එකෙන් අයින් වෙන්න ප්‍රදානතම හේතුව මුන් මාකට් වැලිව් එකෙන් බාගෙකට වැලිවේශන් එක දාන එක සහ ඒ දාන වැලිවේශන් එකෙන් 60%ක් පමනක් ලබාදීම. .
