🔴 ඇමති කංචනගේ නිවසට දැඩි ආරක්ෂාවක් යොදයි.
හමුදා බලඇණි සීරුවෙන්.
අමාත්යවරයාගේ නිවසට ඇතුළු වීමට ඇති ප්රවේශ මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කර තිබේ.
ඔහුගේ නිවස දෙසට ඇති මාර්ගවල සැකකටයුතු පුද්ගලයන් හා කණ්ඩායම් ද පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.
අවශ්ය වුවහොත් යුධ හමුදාව කැඳවීමට ද...