Homemade Handwash ලීටර්_2ක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    හෑන්ඩ් වොශ් ලීටර් 2 ක් ගෙදරදීම හදමු ❤

     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඔය කඩවල් වල තියෙන hand wash බ්‍රෑන්ඩ් වලට රැවටෙන්න ඵපා..කොරෝන නිසා 99.9% kills germs කියල නිතරම hand wash අැඩ් යනව දැන්..ඕන වෙෙරස් ඵකකට සාමාන්‍ය සබන් වර්ගයක් හොඳටම අැති අත් හෝදන්න..හෝදන ක්‍රමය තමා වැදගත්..මෙන්න මෙහෙම හෝදන්න..

     
    • Like
    Reactions: tharinduncc