අප්‍රේල් 3 වෙනකන් ඉන්නේ La Casa De Papel season 4 එනකන්![]()





"වෝල්ටර් වයිට්" වෙනම කියවාගතයුතු චරිතයක්.. රූපවාහිනිය ඇතුලේ මැවුන චරිතයක් උනත් වෝල්ටර් වයිට් සදා අමරණීයයි කියලයි මගේ අදහස...
Breaking Bad..
![]()



tv series down karaganna puluwan hoda sites tikak share karapan kollane
Tyrant
මේ සීරීස් එක හැදිලා තියෙන්නේ මැදපෙරදිග රටක් පාදක කරගෙන උනාට මේක ඇතුලේ නිර්මාණය වෙන කතාව ලංකාවේ මෑත කාලීන දේශපානයට බොහොමත්ම සමානයි... සීසන්ස් තුනක් ගිහින් තියෙන්නේ..
![]()

මේකෙ සීසන් 3 direct link එකක් හරි seed තියන ටොරන්ට් එකක් හරි හොයල දෙන්නකො පුලිවන් නම්.. එකක වත් සීඩස්ල නෑ![]()
See (TV Series 2019– )
Money Heist (TV Series 2017– )Season Finale April 3, 2020
The Last Ship (TV Series 2014–2018)
Lost (TV series)
Dark (TV Series 2017– )Season Finale June 27, 2020

