ඕනෑම ආගමික මධ්යස්ථානයකට එන්නන් හට අහවල් ඇඳුමම ඇඳගෙන පැමිණෙන්නැයි නියෝග කිරීමට ඕනෑම ආගමකට අයිතියක් ඇත.. එසේ නොවන්නන්ට ඇතුල් වීමට ඉඩ නොදීමටද අයිතියක් ඇත.. නමුත් පාරේ ඇඳන් යායුත්තේ, පාසලට ඇඳන් යා යුත්තේ මොනවාදැයි නීති පැනවීමට කිසිම අයිතියක් ආගම් වලට නැත.. පාසලක් තුල ක්රියාත්මක විය යුත්තේ එම...