අදුන ඇත්ත නම්,:lol::lol::lol:
සියළු කට්ටඩියන්ගේ ලමයි විභාග පාස් වෙන්න ඕනි . Islanad rank දාන්න ඕනි. නැතිවෙච්ච දේවල් තියන තැනයි, ගත්ත කෙනයි අදුන බලලා කියන්න පුලුවන් නම් විභාගෙට එන පේපර් එකේ තියෙන්නෙ මොනවද කියලා කියන්න බැරි කමක් නැහැනේ.මේවා බොරු මනස්ගාත. මේව ඇත්ත නම් පොලිසියක් ඔනි නැ...