මේකේ ඉතුරු වීඩියෝ ටිකත් තිබ්බ නම් වටිනවා. ඒ ටික රිපෝට් කරලා අයින් කරලා. කොටි, පොනිල් වික්රමසිංහගේ පෝස්ටර් අලවන ඒවා, කොටි රනිල්ට වෙනුවෙන් ඡන්දෙට වැඩ කරපු හැටි ඒවගේ තිබ්බා. රනිල් කියන්නෙ අපේ රටට පිලිලයක්. රනිල් ඉන්නකල් යූන්පී එකට නැගිටීමක් නැහැ. සමහර යූන්පී ලොල්ලො හිතන් ඉන්නෙ පොදු අපේක්ෂකයා...