දැන් රට පාලනය කරන එකා යාපනේ ගිහින් උද්ගෝෂනයක් නවත්තලා පොර වගේ ආවා. මට පුදුම හිතුනා. කොළඹ තියන උද්ගොෂනයක් නවත්තන්න කියලා පොරවගේ ඇවිත් කිව්වොත් අපේ උන් සිරාව මරලා කෑලි කරයි. සයිටම් උද්ගෝෂනයක් නවත්තන්න කියලා කියන්න ආවොත් බඩුම තමයි. මේ රට කරවන කාලකණ්ණින්ට ඕනි මොකක් හරි ව්යවස්තා මගුලක් ගෙනත් රට...