1. shadow1

    ගෝඨාභය_සමග කල සාකච්ඡාව

    ඔය හැමදේම රනිලුත් දන්නව බන්.. ගෝඨාභය nomination ගත්තොත් ඊට පස්සෙ රනිල්ට තරග කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ කියල රනිල් දන්නව.. මටනම් හිතෙන්නෙම රනිල් මොකක්හරි ගේමක් ගහයි ගෝඨාභයට nomination ගන්න බැරි වෙන්න..
  2. shadow1

    ගෝඨාභය_සමග කල සාකච්ඡාව

    Halfoutsider කියන්න බෑ බන්.. තමන්ගෙ දේශපාලන ජීවිතයක් ගෝඨාභයට තිබුනෙ නැහැනෙ මචන්.. මුලින් හමුදා ජීවිතේ (හමුදා නීති, හමුදා විනය) , ඊලගට US citizenship එක (US නීති , US open mind culture, US forward thinking culture ) , ඊටත් පස්සෙ ලංකාවෙ රාජ්‍ය සේවය.. මේ හැමදේකදිම දේශපාලන ජීවිතයක් තිබුනෙ නැහැ...
  3. shadow1

    ගෝඨාභය_සමග කල සාකච්ඡාව

    ගෝඨාභය ගැන දැනට පේන විදිහට නම් මහින්දගෙ වටේ ඉන්න ගූ ගොඩවල් ටික නෑ බන්.. ටික දෙනෙක් නම් ගෝඨාභය එනවට විරුද්දව කතා කරලත් තිබුනනෙ බන්.. තාම වෙල්ගම, ලංස එහෙම විතරයි කෑ ගැහුවෙ, ඉස්සරහට තව සෙට් එක කෑ ගහයි.. විමලය නම් කොහොමහරි එකතු වෙන්න බලයි.. උට ඉතින් තනියම චන්දෙ ඉල්ලල ගොඩ යන්න පුලුවන් අපතයෙක්...
  4. shadow1

    Another crazy Premio crash

    මේ ලොරිය මාලු ගෙනියන freezer එකක් තියන ලොරියක් වගේ පෙනුම බන්.. ඒකයි ලොකුම අවුල.. අනික කාර් එකේ engine එක වැදිල නෙවෙයි කාර් එක නැවතිලා තියෙන්නෙ.. කාර් එක නැවතිලා තියෙන්නෙ ලොරියෙ තට්ටුවේ car windshield එක වැදුනට පස්සෙ බන්..
  5. shadow1

    ගෝඨාභය_සමග කල සාකච්ඡාව

    එරෝසෝන් ඉතින් විමල් වීරවංශ ගෙ සුහච කීකරු බලු පැටියනෙ බන්.. විමල් වීරවංශ වගේමයි වැඩත්... කලොත් ගොං වැඩක්, කිවුවොත් ගොං කතාවක්.. රටට, ලෝකෙට වැඩක් නැති උනත් උන් දෙන්නම නිකන් කියවන එකනම් හොදටම කරනව.. :P
  6. shadow1

    ගෝඨාභය_සමග කල සාකච්ඡාව

    උන් බය නෑ බන්.. උන් හැමදාම කාට හරි හේත්තු වෙන එකනෙ කලේ.. තනියෙන් චන්දෙට යන එවුන් නෙවෙයිනෙ JVP එකේ ඉන්නෙ බන්.. :D
  7. shadow1

    ගෝඨාභය_සමග කල සාකච්ඡාව

    ගෝඨාභය Outsider කෙනෙක්.. දේශපාලන family background එකක් තිබුනට කවදාවත් චන්දෙ ඉල්ලල දේශපාලනය කරපු නැති කෙනෙක්.. එහෙම කෙනෙක් මේ විදිහට කතා කරන එක පුදුමයක් නෑ.. ලංකාවෙ දැනට දේශපාලන කුනු ගොඩේ ඉන්න සේරම ඒ කුනු system එකටම හැදිච්ච එවුන්නෙ.. ගෝඨාභයගෙ ඒ ලක්ශන නම් නැහැ. මහින්ද වටේ ඉන්න දේශපාලන කුනු...
  8. shadow1

    ගෝඨාභය_සමග කල සාකච්ඡාව

    ගෝඨාභය චන්දෙට එනවනම් ගෝඨාභයට විරුද්දව මුලින්ම කෑ ගහන්නෙ මහින්ද වටේ ඉන්න 4 ක් 5ක්.. උන් ටිකව එලවල දාල ගෝඨාභය ආවොත් හොදයි.. නැත්නම් මහින්ද වටේ ඉන්න එවුන් ටික ගෝඨාභයවත් කනව.. තාම නම් ගෝඨාභය වටේ ඉන්න කට්ටිය හොදයි.. :yes:
  9. shadow1

    Toyota Aqua Hybrid battery

    :yes:
  10. shadow1

    ඔහිය ට්‍රිප් එකක් යන්න

    හිරිකටු ඔය
  11. shadow1

    Toyota Allion 2012 vs Honda Vezal 2015

    Allion හොදයි බන්..
  12. shadow1

    ගොඨාට ඇමරිකන් පුරවැසිබව ඉවත් කරගත නොහැකි

    ඇතුලට දායි කියලනම් හිතන්න බැහැ.. ඒ උනාට ගෝඨාභයට nomination ගන්න බැරි වෙන්න මොකක්හරි ගේමක් දෙයි කියලනම් හිතෙනව.. මහින්දට කොහොමත් ඉල්ලන්න බැහැනෙ, බැසිල ඉල්ලොවොත් අනිවා පරාදයි.. පොහොට්ටුවෙ option එක ගෝඨාභය කියල රනිල් දන්නවනෙ බන්..
  13. shadow1

    ගොඨාට ඇමරිකන් පුරවැසිබව ඉවත් කරගත නොහැකි

    උබල මේ ගෝඨාභය ජනාධිපති වෙනකන් ඉන්නව.. ඒත් අපේ අනාගතය පේන Sadun buwa කියල තියනව 2019 ගෝඨා හිරේ කියල.. හිරේ ගියාම චන්දෙ ඉල්ලන්න බැහැනෙ.. ඉතින් බය වෙන්න දෙයක් නෑ.. thread link එක පහල තියනව.. :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1885734
  14. shadow1

    Jihad Lanka

    :yes:
  15. shadow1

    Jihad Lanka

    Terrorists la තමයි බන්.. සාමාන්‍ය මිනිස්සු 100 Kg එක්ක detonators 100 ක් ලග තියාගන්නෙ නැහැනෙ බන්.. :yes:
  16. shadow1

    Jihad Lanka

    ඩෙටනේටර් 100 ක් කියන්නෙ බන් මුන් තැන් 100 ක් blast කරන්න පුලුවන් විදිහටනෙ ලෑස්ති වෙලා තියෙන්නෙ මචන්.. :shocked:
  17. shadow1

    ගෝඨාභය News

    නිමල් ලංස නම් මහින්ද නිසා බේරිලා ඉන්නව.. ඒකනෙ වෙල්ගම, ලංස වගේ එවුන් ගෝඨාභයට බනින්නෙ නිතරම..
  18. shadow1

    allion 240

    100 KM.. උබ කොහෙද ඉන්නෙ බන්.. අපිත් 100 KM ඉන්නෙ.. මෙහෙනම් premio එක තමයි හැම වෙලේම පේන්න තියෙන්නෙ.. :nerd:

    No contents