හොද conversation එකක් ගිහින් තියනව.. :yes:
මම Financial sector එකේ ඉන්න නිසා කියන්නම්.. පල්ලෙවත්ත කියන loan ගෙවන method එක කරන්න පුලුවන් theory එකක් විදිහට.. හැබැයි Normal procedure එකක් යටතේ Japan වලින් අපේ loans ටික ගෙවන්න loans ගන්න එකනම් අමාරුයි..
ලංකාවෙ GDP එකෙන් 78% ක් විතර loans...