අපේ අම්මත් bank එකේ...
දවසකට කෝටි 6 - 11 ත් අතර deposits එනවලු, ඒ සේරම ගනන් කරන්නත් ඕනිනෙ.. special day වලට නම් කෝටි 20 පනිනව.. counter balance කරන එක තමයි අමාරුම, සල්ලි අඩු උනොත් අතින් දාන්න ඕනි.. ඒක රුපියල් 1000 ක් වෙනස් වෙන්නත් පුලුවන්, ලක්ශ 5 ක් වෙන්නත් පුලුවන්.. කීය උනත් අතින් දාන්න...