1. shadow1

    Dhammika Vs. Pallewatta

    කෝ උබ රනිල්වත් අමතක කරලනෙ.. :rofl:
  2. shadow1

    Dhammika Vs. Pallewatta

    මම මේ red කරල තියන එක උබ කා ගැනද කියල තියෙන්නෙ මචන්.. :confused:
  3. shadow1

    තෙබු කොල, වැල් ගොටුකොල

    තෙබු නම් ලේසියෙන්ම වැවෙනව බන්.. ටිකක් හෙවන ගතිය තමයි ඕනි..
  4. shadow1

    Dhammika Vs. Pallewatta

    පරිණත කියල කියපු, ජීවිත කාලෙම දේශපාලනය කරපු එවුන්ගෙ වැඩ ගැන මිනිස්සු අවුරුදු 70 ක් ම දැක්කනෙ බන්.. ඒව දැක්කම හිතෙනව දේශපාලනය ගැන අත්දැකීම් නැති එකෙක් ලංකාවෙ ජනාධිපති වෙනවනම් හොදයි කියල..:yes:
  5. shadow1

    ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම්!!!

    ඔව් ඉතින් උබල JVP එකේ අයට වටිනාකම දුන්නෙ ටයර් සෑයවල් උඩනෙ.. :rofl:
  6. shadow1

    මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය කාටද?

    රනිල් පුලුවන් උපරිමෙන් try කරයි ගෝඨාභයට අපේක්ශක වෙන්න ඉඩ දෙන්නෙ නැතුව තියන්න.. ගෝඨාභය අපේක්ශකය උනොත් එතනින් එහාට election එකේ result එක ගැන හිතන්න දේකුත් නෑ කියල රනිල් දන්නව බන්.. :nerd:
  7. shadow1

    ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම්!!!

    දැන් කිසිම පක්ශෙකට majority එකක් නෑ බන්.. කොහොමත් ජනාධිපතිවරනෙ දින්නට පස්සෙ පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන් ගොඩක් පැති මාරු කරනව.. උන්ට ඉතින් පැනල පුරුදුයිනෙ..:lol: 2015 චන්දෙ UNP එකෙන් දිනනකොට මහින්දට parliament එකේ 2/3 ත් තිබුන.. ඒත් අවුලක් නැතුව රට පාලනය උනානෙ බන්..
  8. shadow1

    ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම්!!!

    දැන් තජූඩීන් story එක ඉවරද මචන්.. 2020 අලුත් script එකක්ද යන්නෙ.. :lol:
  9. shadow1

    Dhammika Vs. Pallewatta

    උබ කියන ධම්මිකගෙ illegal business මොනවද මචන්..
  10. shadow1

    පාසිකුඩා වලට කෝච්චියෙන් ගියා

    photo ටිකනම් පට්ට.. තව photo ටිකක දාපන් thread එකට මචන්..
  11. shadow1

    මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය කාටද?

    කෝ යකෝ රනිල්.. රනිල් නැතුව මොන චන්දද බන්.. දාපන් රනිල්ගෙ නම.. කවුරු රනිල්ට චන්දෙ දුන්නෙ නැතත් මම චන්දෙ දෙනව.. :P
  12. shadow1

    ඔහිය ට්‍රිප් එකක් යන්න

    නාන්න ඕනිනම් හිරිකටු ඔයට ගියානම් හොදයි මචන්..:yes:
  13. shadow1

    සුපිරි Road Trip එකක් ගියා

    උබල ඉදල්ගශින්න station එකට ගියේ කොහොමද බන්.. car එකකට යන්න පුලුවන් access road එකක් නෑ නේද බන්.. :confused:
  14. shadow1

    Dialog මුදල් ගරාගැනීම

    Dialog එවුන්ගෙ income එන්නෙ ඔහොම තමයි බන්.. ඒකනෙ උන්ගෙ customer base වැඩි වෙන්නෙ නැත්තෙ බන්.. :lol:
  15. shadow1

    Stingray 2018 or Vitz 2015

    :lol:
  16. shadow1

    Stingray 2018 or Vitz 2015

    98 quality එක ලංකාවෙ නෑ නේද බන්.. මම දැකලනම් නැහැ.. :no:
  17. shadow1

    Stingray 2018 or Vitz 2015

    දුක තමයි ඉතින්.. උබත් ගනින් premio එකක්.. :P ඒක 15 million බන්.. white එකක්.. Evo final එක එච්චර ගනන් වෙන්නෙ ඇයි බන්.:rolleyes:.
  18. shadow1

    Stingray 2018 or Vitz 2015

    අන්න Evolution X final edition එකක් විකුනන්න දාල තියනව.. උබේ love එකනෙ.. :love:
  19. shadow1

    Stingray 2018 or Vitz 2015

    ආතල් thread එකක්නෙ.. :rofl:

    No contents