මම දන්න විදිහට නම් JR හදපු විධායක බලය, අයින් කරන්න පුලුවන් මිනිස්සුන්ට විතරයි. ජනමතවිචාරනේකට ගිහින් විතරයි.. මතකනෙ 2015 හිටං කිවුව ජනමතවිචාරනේකට යන්න සිද්ද වෙන කරුණු මොනවත් අයින් කරන්නෙ නැහැ කියල.. ඔතන තව පරන ණඩු තීන්දුවක කේස් එකකුත් එනව, එකපාරක් චන්ද්රිකා විධායක බලතල ගැන කේස් එකකදි Supreme...