එහෙම දෙයක් නෑ බන්..
පන්සල් හැමෝටම යන්න පුලුවන් විදිහට තියෙන්නෙ..
දේවාල වලනම් ඔය වගේ නීති ටිකක් තියනව.. ඉන්දියාවෙ මේ ලගදිත් කේස් එකක් ගියා කෙල්ලෙක් දේවාලෙට ගියා කියල.. සමහර හින්දු කෝවිල් වලට කෙල්ලොන්ට යන්න දෙන්නෙ නෑ menstrual cycle එක නිසා.. period වෙන එක හොද නෑ කියල හින්දු , ටැමිල් අයගෙ...