1. shadow1

    Toyota Vitz එකක් ගන්න උදව්වක්... !!

    traffic 13 , 14 ... city 15 , , long distance 18 - 20 (Eco mode නම් 20 ක් වගේ) වාහනේ comfortable, හැබැයි engine එක 3 cylinder නිසා noise එකයි vibration එකයි Aqua එකට සාපේක්ශව වැඩී.. Aqua එකට වඩා අලුත් vitz එක අගල් 4 ක් 5 ක් උසින් වැඩී.. ඒක නිසා ඇතුලෙ උස කෙනෙක්ට පාවිච්චියට හොදයි...
  2. shadow1

    13K Hirunika Premachandra

    :P
  3. shadow1

    VIP පිස්සන්ට

    අපේ පැත්තෙත් හිටිය Alto එකක vip light ගහගෙන පාරෙ පියාඹන එකෙක්. ඌ gym එකට යන්නෙත් vip lights ගහගෙන.. දැන් සතියකට විතර කලින් මම හවස එනකොට දැක්ක පොරගෙ වාහනේ ලොකු layland වැලි ලොරියක පිටිපස්සෙ ඇලිල තියනව.. පොරනම් තාම රෝහලේ මම හිතන්නෙ.. :P
  4. shadow1

    විග්නේෂ්වරන් තක්කඩියා හමුදාවට අපහාස කරය&

    සහජීවනේට බාධා වෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින්න.. :P
  5. shadow1

    Toyota Vitz Price - ටොයෝටා විට්ස්

    මොකක්ද බන් Safety 1 එකෙයි safety 2 එකෙයි වෙනස බන්..
  6. shadow1

    Fatna deniyaya

    දෙනියායෙ බලන්න තියන තැන් ටිකක් කියපන්කො මචන්.. මම රත්නපුර side එකෙන් එන්නෙ..
  7. shadow1

    සිරියාවතී නැන්ද

    මේකනම් වැරදී මචන්.. ලංකාවෙ වක්‍ර බදු precentage එක වැඩි උනාට ඒ වක්‍ර බදු වලින් වැඩි ප්‍රමානෙ අයිති වෙන්නෙ මධ්‍යම පාන්තික හා ඉහල පාන්තික අය පාවිච්චි කරන භාන්ඩ හා සේවා වලට.. සරලවම කිවුවොත් දුප්පත් මිනිසඋන් පාවිච්චි කරන්නෙ බොහොම පොඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ඒ දේවල් වලට රජයෙන් අය කරන VAT ...
  8. shadow1

    සිරියාවතී නැන්ද

    මමත් ඔය වගේම කතාවක් ලිවුව.. බලපන් ඒක හොදයිද කියල. සිරිපාල කහටගස්දිගිලියෙ ජීවත් වන අහිංසක ගොවියෙක්.. සිරිපාල කවදාවත් Central bank එකෙන් නිකුත් කරන treasury bonds අරගෙන නෑ, ඉස්සරහට ගන්න හිතාගෙනත් නෑ.. ඒ උනාට සිරිපාල ගෙවන බදු සල්ලි Bond scam එකෙන් උන පාඩුව cover කරගන්න රජය පාවිච්චි කරනවනෙ.. ඒක...
  9. shadow1

    චන්ද්‍රිකා_බලය අත්පත් කර ගැනීමේ සැලසුමක

    අපිත් මහන්සි උනා බන්.. අපි මහන්සි උනේ හිටං , රනිල් දෙන්නවම බලේට ගේන්න.. :P දැන් රනිල් හදන්නෙ සේරම වැරදි ටික හිටං නිසා උන දේවල් කියල ශේප් වෙන්නනෙ බන්.. අවුරුදු 3 ට කිසිම දෙයක් කරන්න බැරි උනේ හිටං නිසා කියලනෙ රනිල් දැන් කිඅන්නෙ.. ඒකයි අවුල බන්..
  10. shadow1

    චන්ද්‍රිකා_බලය අත්පත් කර ගැනීමේ සැලසුමක

    colombo කට්ටිය නම් රනිල්ට සලකයි මචන්.. හැබැයි ගම් වල ඉන්න UNP සෙට් එකනම් රනිල්ට එච්චර කැමති නැහැ..:yes:
  11. shadow1

    චන්ද්‍රිකා_බලය අත්පත් කර ගැනීමේ සැලසුමක

    ඉතින් ඇයි බන් එහෙම එකෙක්ව උබල මහන්සි වෙලා ජනාධිපති කලේ බන්.. :P
  12. shadow1

    Toyota Premio Vs Toyota CH-R

    CH-R එක Car chassis එකකට SUV body එකක් ගහලනෙ තියෙන්නෙ බන්.. Vezel එකත් ඉතින් වැඩි වෙනසක් නෑ... :P CH-R එකම දේ Engine power එක හොදයි..:yes: Premio , Allion සුපිරි බන්.. කිසිම අවුලක් නෑ.. Car එකක් හැටියට මේ දෙකම පට්ට.. :yes:
  13. shadow1

    Toyota Premio Vs Toyota CH-R

    ඔව් modellista bodykit එක බන්.. Modellista bodykit එකයි , TRD bodykit එකයි දෙකම ගොඩක්ම GC එක අඩුයි.. පොඩි gap එකකින්වත් යන්න බෑ.. ඇතුලෙන් view එකනම් ගොඩක්ම අඩුයි. :yes:
  14. shadow1

    Toyota Premio Vs Toyota CH-R

    "Thug life Beast" :lol: හීනෙන් තමයි.. :rofl: වලවල් තියන පාරක bodykit එක ගහපු CHR එකක පලයන්කො.. කෑලි ටික අහුලන්න වෙනම වාහනයක් පිටිපස්සෙන් යන්න වෙනව.. මටනම් හොද experience එකක් තියනව CHR එකක.. :yes: අපි කොල්ලො set එකක් බලංගොඩ මල ගෙදරක ගියා, ටිකක් කැඩුන පාරක යන්න උනේ.. CHR එකයි, Allion එකකුයි...
  15. shadow1

    machan man gawa miliyana 8k thiyenawa, fix deposit dala job nokara inna puluwan da?

    80000 ක් ඇති වෙන්නත් පුලුවන් මදි වෙන්නත් පුලුවන්.. උබ ජීවත් වෙන ක්‍රමය අනුව තමයි ඒක තීරනය වෙන්නෙ මචන්
  16. shadow1

    machan man gawa miliyana 8k thiyenawa, fix deposit dala job nokara inna puluwan da?

    උබ 8 million FD 12% deposit කලොත් income tax එකට අහු වෙනව.. අනිවා ගෙවන්න වෙනව බන්.. :yes:
  17. shadow1

    මුස්ලිම් මහත්තයට ඉක්මන් සුවය ලැබේවා

    ඇත්තටම බුදුපිළිම කුඩු කරලද බන්.. :nerd:
  18. shadow1

    ආදරේ සුන්දරයි ....දෙවැනි දිග හැරුම

    උබ පලවෙනි එකේ බදිනකන් කතාව දැම්මනෙ.. උබ මේ 2නි එකේ මොනවද කියන්න යන්නෙ මචන්.. :nerd:
  19. shadow1

    ආදරේ සුන්දරයි ....දෙවැනි දිග හැරුම

    අහ් කොල්ල.. කතාව දානකොට ඊලග කතාවෙ කොටස තියන තැන link එකත් දාපන් බන්.. නැත්නම් හැම පිටුවම කියවන්න ගියාම එපා වෙනව බන්

    No contents