Army එකේ කොල්ලො ඉන්නව බන් මීට වඩා අසරණ වෙලා ඉන්න.. ඒ අය අද අසරණ වෙලා ඉන්නේ රට වෙනුවෙන් සටන් කරල අත පය නැති කරගෙන..
මේ ගෑනි අද මෙහෙම වෙලා ඉන්නෙ හරියට සල්ලි manage කරගන්න දන්නෙ නැතුව නාස්ති කරපු නිසා..
මේ වගේ මිනිස්සු රටේ ඕනි තරම් ඉන්නව.. සූදු කෙලල සල්ලි නැති කරගෙන පහලටම වැටුන අය.. එහෙම...