සම්පූර්ණ එක බැලුවද? හැඩූ කඳුලින් සීයා අසයි...

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ඉන්දියාවෙන් එන්ගලතෙට ගිහ්න් ලෙබර් පාර්ටි එකට පුක දිලා බිර්තාන්ය මුස්ලිම් කරන කරන්න දගලන එකෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ! කැරි සුද්දන්ට දැන් කොන්ද පන නැ! රජකාලෙ නම් මුන් වගෙ උන් කුරුසෙ ඇන ගහනවා! දැන් උන්ට පුක දෙනවා!

    https://en.wikipedia.org/wiki/Mehdi_Hasan

    https://x.com/mehdirhasan
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,219
    1
    16,089
    113
    හම්මට මේක නං හදිස්සි අවස්තාවක් වගේ..
    පහුගිය ටිකේ සද්ද නැතුව හිටිය සේරම එකවුන්ට් ටික සේවයට වාර්තා කරනව :ROFLMAO:

    එකක් නෑ...
    Busy වගේ 🤣🤣
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හම්මට මේක නං හදිස්සි අවස්තාවක් වගේ..
    පහුගිය ටිකේ සද්ද නැතුව හිටිය සේරම එකවුන්ට් ටික සේවයට වාර්තා කරනව :ROFLMAO:

    මේ මොනාද ඉංග්‍රීසියෙන් කියන්නේ???

    සුද්දෝ ටික කියනවා නේද කොටි හොදයි කියලා... රනිල් සැර් පැනපු ගමන් කියනවා නේද කොටි එක්ක මම තරහයි කියලා...
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,592
    10,421
    113
    44
    Living in an Atom
    මිලී අයි නීඩ් අ කොෆී කියලා එයා කිව්වා.
    අන්තිමට එයා පැය තුනක් කරපු සාකච්චාව පබ්ලිෂ් කරේ නෑ. 😹

    History repeats 😆😆

    දුප් දුප් පොන්නයා/.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,001
    40,904
    113
    බුදු හාමුදුරුවො හම්බෙන්න කෙනෙක් ආවලු. ඒ ආපු කෙනා බුදු හාමුදුරුවොන්ට බැනගෙන බැනගෙන ගියාලු. බුදු හාමුදුරුවො ඒ බැනපු කෙනාගෙන් ඇහුවලු, යමෙකුට කවුරුන් හෝ දීපු තෑග්ගක් බාර නොගත්තොත් ඒ තෑග්ග අයිති කාටද කියලා. එතකොට අර බැනපු පුද්ගලයා කිව්වලු, තෑග්ග දුන් කෙනාට කියලා. රනිලුත් ඒ වගේ මෙහෙදි හසන් කියපු ඒවා බාර ගන්නෑ කියලා මෙහෙදිට හැඟෙව්වා.

    හැබැයි වැඩි පරිස්සමට ලංකාවෙ මීඩියා ගෙන්නලා, සංවාදය පැය 2ක එකක් බවත් එඩිට් කරලා දාලා තියෙන්නෙ පැයක එකක් බවත්. හොඳම ටික දාලා නැති බවත් කිව්වා.

    ඕන් ඔහොමයි රෙද්දි රීගත්තුවා හෝදගන්න ඇවිල්ලා ගූ දියපු වතුර ආයෙත් පුකට හලාගත්තෙ.

    සිලින්ඩර බයියො ඩැමේජ් කන්ට්‍රොල් කරන්න ගූ ගිය රෙදි අපුල්ලනවා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොටින්ට සප් එකක්නේ දුන්නේ... ලෝකේ ඉස්සරහ උගේ රෙද්ද කඩා ගත්තට පස්සේ ඒක වහ ගන්න බුදුහාමුදුරුවොත් නෝන්ඩි කලා කොටි ඉස්සරහ...

    බටලන්ද ගැන අහපුවාම කියනවා, මට නම් ඔප්පු කරපු චෝදනාවක් නෑ හැබැයි ඒක හමුදා කදවුරක් කියලා... නොකියා කියන්නේ එකේ උන වැරදි වලට හමුදාව තමයි වගකියන්නේ ඕන කියාල...
    සද්ද නැතිව හිටියම තමා ඩයස්පෝරාවෙ උන් ඉහේ නගින්න එන්නෙ. UN Council වලදි දැක්කෙ නැද්ද බලු වෙලා උත්තර නැති උනා. උන් උඩ පනින්න රනිලට දැන් මුකුත් කරන්න බැරි නිසා. උන්ට කොහොමත් අනුර ගොනා වගේ සප් එක දෙනවනෙ. අර්ජුනය පාර්ලිමන්ට් ඉන්නෙ ආණ්ඩුවෙ මෝඩ රැල නිසානෙ.
    බටලන්දෙ එක උන්ට කරන්න පුලුවන් මගුලක් නෑ. උන් ඒක ඇහුවෙ රනිලව අපහසු තාවයට පත් කරන්න. අඩුම උන් කමිෂන් රිපෝර්ට් එක ගැනවත් දන්නෙ නෑ. නිකන් සාක්ෂි ටිකක් පස්සෙ පන්නනව. ලංකාව ඇතුලෙ පච අනුරය කරන්න ඕන වැඩ ඒව. ඌ කළොත් ඌත් ඇතුලෙ.
     
    • Haha
    Reactions: Hasistranger

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    හම්මට මේක නං හදිස්සි අවස්තාවක් වගේ..
    පහුගිය ටිකේ සද්ද නැතුව හිටිය සේරම එකවුන්ට් ටික සේවයට වාර්තා කරනව :ROFLMAO:

    ගල උඩ රීපු, බළලා මීට වඩා නම්බුකාර විදිහට හිටියා - you take me 🤣
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සද්ද නැතිව හිටියම තමා ඩයස්පෝරාවෙ උන් ඉහේ නගින්න එන්නෙ. UN Council වලදි දැක්කෙ නැද්ද බලු වෙලා උත්තර නැති උනා. උන් උඩ පනින්න රනිලට දැන් මුකුත් කරන්න බැරි නිසා. උන්ට කොහොමත් අනුර ගොනා වගේ සප් එක දෙනවනෙ. අර්ජුනය පාර්ලිමන්ට් ඉන්නෙ ආණ්ඩුවෙ මෝඩ රැල නිසානෙ.
    බටලන්දෙ එක උන්ට කරන්න පුලුවන් මගුලක් නෑ. උන් ඒක ඇහුවෙ රනිලව අපහසු තාවයට පත් කරන්න. අඩුම උන් කමිෂන් රිපෝර්ට් එක ගැනවත් දන්නෙ නෑ. නිකන් සාක්ෂි ටිකක් පස්සෙ පන්නනව. ලංකාව ඇතුලෙ පච අනුරය කරන්න ඕන වැඩ ඒව. ඌ කළොත් ඌත් ඇතුලෙ.
    ගියාට පස්සේ සද්ද නැතිව ඉන්න බෑ තමයි... ඒක තමයි ගොඩ දා ගන්න බැරි ඒවට ගිහිං රෙද්දේ රෙවා ගන්නේ නැතිව පාඩුවේ netflix බලාගෙන ගෙදරට වෙලා ඉන්න ඕන...

    44.34 දී කියනවා මුල්ලිවෛක්කාල් රෝහලට පහර දුන්න කියලා...

    44.48 දී ආයේ කියනවා සමහර අවස්ථාවලදී ගුවන් හමුදාව රෝහල් වලට බෝම්බ දාලා තියනවා කියලා...

    45.00 දී කියනවා යුද්දෙ අන්තිම කාලේ ප්‍රශ්න තිබ්බා කියලා ඌ පිලිගන්නවලු...

    45.38 දී පලිගන්නවා රජයේ හමුදා මානුෂීය ආධාර උතුරට යන එක නවත්තන්න කටයුතු කළා කියලා...

    පම්කක් කතා කරලා තියනවා රටයි හමුදාවයි බේරා ගන්න... ඌ හිරවේගන එද්දී හමුදාව පවලා දෙනවා...

    36.36 දී බටලන්ද ගැන අහපුවාම කියනවා මට විරුද්ධව කිසිම සාක්ෂියක් නෑ බටලන්ද කියන්නේ හමුදා කදවුරක් කියලා... නොකියා කියන්නේ එකේ ඇතුලේ උන දේවල් වලට මාව අල්ලා ගන්න එපා ඒවා කලේ හමුදාව කියලා...

    රෙද්දේ රෙවිල එක වහගන්න රටයි ජාතියයි ආගමයි හමුදාවයි ජනතාවයි ඔක්කොම පාවලා දීලා, තව තමිබියෙක් ඉස්සරහ, කොටි ඉස්සරහ බුදුහාමුදුරුවොත් හෑල්ලු කරලා, ඇවිල්ලා ළපයට පළු යනකම් බැනලා වැඩක් නෑ...

    PR හදා ගන්න කියලා බැරි වැඩ නොකර ඉන්න තිබ්බේ...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,121
    1
    11,130
    113
    Mu awurudu 60k politics karata wadak na Kisima PR skill ekak na. Eka thama Hama election ekakinma parada..Wate inna hoda PR skill tiyena un ussala tiyena nisa thama mehemawath inne.. Melo rahak na Interveiw walata face karana hati. Audience ekak address karanna theren na. Mu eka muta theren na kiyala therum ganneth na. e tharan Attitude. Lankawama Pajatha Karanawa
     
    • Like
    Reactions: Hasistranger

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Mu awurudu 60k politics karata wadak na Kisima PR skill ekak na. Eka thama Hama election ekakinma parada..Wate inna hoda PR skill tiyena un ussala tiyena nisa thama mehemawath inne.. Melo rahak na Interveiw walata face karana hati. Audience ekak address karanna theren na. Mu eka muta theren na kiyala therum ganne th na. e tharan Attitude. Lankawama Pajatha Karanawa
    එකෙන්ම කොටින්ගෙන් රට බේරා ගත්තා කියලා හෑලි කිව්වට අහපුවාම තේරෙනවා ඌ හැම එකෙන්ම ලිස්සලා ගිහිං ප්‍රශ්න අහන උන් පොරවල් කරනවා කියලා...

    මේකේ යුද්දෙ ගැන කියන ටික සිංහලට හරවන්න ලේසිම ක්‍රමය තමයි අර SB ගේ මම කියන්නෙම නෑ එකේ ස්ක්‍රිප්ට් එක ගන්න එක...

    මූට කිසි ඕනකමක් නෑ ඒවට උත්තරයක් දීලා රටේ ගෞරවය බේරා ගන්න...

    මහා ආත්මාර්ථකාමී එකෙක්...
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    රනිල් පොඩි එකෙක් නේවේයිනේ aljazeera කියන්නේ කවුද කියලා දන්නේ නැති වෙන්න මෙතන රනිල් උත්තර දුන්න විදිය අවුල් කලින් කිසිම සුදානමක් වෙලානැ නිකන් ලජ්ජාවට පත් වුන එක වුනේ.

    ගිරියාවපතුවේ බයියා කියලා හිනා වුන මයිනවත් ඔහොම ලජ්ජා වුනේනැ aljazeera එකට

    • Like
    Reactions: ttj

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,861
    113
    හස්තිශෛලපුර
    Mu awurudu 60k politics karata wadak na Kisima PR skill ekak na. Eka thama Hama election ekakinma parada..Wate inna hoda PR skill tiyena un ussala tiyena nisa thama mehemawath inne.. Melo rahak na Interveiw walata face karana hati. Audience ekak address karanna theren na. Mu eka muta theren na kiyala therum ganneth na. e tharan Attitude. Lankawama Pajatha Karanawa
    Gon sajiya statement ekak dala

    images
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගියාට පස්සේ සද්ද නැතිව ඉන්න බෑ තමයි... ඒක තමයි ගොඩ දා ගන්න බැරි ඒවට ගිහිං රෙද්දේ රෙවා ගන්නේ නැතිව පාඩුවේ netflix බලාගෙන ගෙදරට වෙලා ඉන්න ඕන...

    44.34 දී කියනවා මුල්ලිවෛක්කාල් රෝහලට පහර දුන්න කියලා...

    44.48 දී ආයේ කියනවා සමහර අවස්ථාවලදී ගුවන් හමුදාව රෝහල් වලට බෝම්බ දාලා තියනවා කියලා...

    45.00 දී කියනවා යුද්දෙ අන්තිම කාලේ ප්‍රශ්න තිබ්බා කියලා ඌ පිලිගන්නවලු...

    45.38 දී පලිගන්නවා රජයේ හමුදා මානුෂීය ආධාර උතුරට යන එක නවත්තන්න කටයුතු කළා කියලා...

    පම්කක් කතා කරලා තියනවා රටයි හමුදාවයි බේරා ගන්න... ඌ හිරවේගන එද්දී හමුදාව පවලා දෙනවා...

    36.36 දී බටලන්ද ගැන අහපුවාම කියනවා මට විරුද්ධව කිසිම සාක්ෂියක් නෑ බටලන්ද කියන්නේ හමුදා කදවුරක් කියලා... නොකියා කියන්නේ එකේ ඇතුලේ උන දේවල් වලට මාව අල්ලා ගන්න එපා ඒවා කලේ හමුදාව කියලා...

    රෙද්දේ රෙවිල එක වහගන්න රටයි ජාතියයි ආගමයි හමුදාවයි ජනතාවයි ඔක්කොම පාවලා දීලා, තව තමිබියෙක් ඉස්සරහ, කොටි ඉස්සරහ බුදුහාමුදුරුවොත් හෑල්ලු කරලා, ඇවිල්ලා ළපයට පළු යනකම් බැනලා වැඩක් නෑ...

    PR හදා ගන්න කියලා බැරි වැඩ නොකර ඉන්න තිබ්බේ...

    ඌට answer කරන්න දුන්නද බන්. හසෙන්ට ඕන ආන්ස් එක ආව හැටියෙ එතනින් බ්‍රෙකප් කරනව.
    PR හදා ගන්න කතාව මොකක්ද? ඌට PR ගන්න ඕනනම් ඌ ඔහොම නෙමේ answ කරන්නෙ අනෙක aljazeera වලට යයිද.
    අනුරයිය මොකෝ කියන්නෙ දැන්.
     
    • Haha
    Reactions: Hasistranger

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඌට answer කරන්න දුන්නද බන්. හසෙන්ට ඕන ආන්ස් එක ආව හැටියෙ එතනින් බ්‍රෙකප් කරනව.
    PR හදා ගන්න කතාව මොකක්ද? ඌට PR ගන්න ඕනනම් ඌ ඔහොම නෙමේ answ කරන්නෙ අනෙක aljazeera වලට යයිද.
    අනුරයිය මොකෝ කියන්නෙ දැන්.
    ඌ කියපු ඒවා තමයි ඔය වෙලාව එක්ක දාලා තියෙන්නේ... අහල බලපන්කො දිගටම කියවගෙන යන ටික යුද අපරාද ගැන...

    PR කිව්වේ permanent residency නෙවෙයි Public relations කියන එකට.... PR හදා ගන්න නෙමෙයි නම් මොන පම්කට අල්ජසීරා ගියේ... අල්ජසීරා කොටි සප්පොර්ට් කියලා දන්නවා නම්... මොකටද ගියේ... උගේ ඊගෝ එක ලොකුයි ඔක්කොටම වඩා... මම පොර වෙනවා කියලා ගිහින් මෙහ්දිගෙන් පුපේ ඇරගෙන ඇවිල්ලා දැන් අනුරට බැනලා වැඩක් නෑ... ඌට බැරි හින්දා ඌ පාඩුවේ ලන්කාවට වෙලා පචයක් හලාගෙන ඉන්නවා... වෙන රටවලට ගිහින් පජාත වෙලා රටයි ජාතියයි නෝන්ඩි කරන්නෙ නෑ...

    ඔච්චර ජාත්‍යන්තර අත්දැකීම් තියන රාජ්‍යතාන්ත්‍රිකයා දන්නෙ නෑ ඔය ඉන්ටවීව් එක අරූ කොහොමද කරන්නේ කියලා... ඌට යනවා නම් කලින් එවා බලලා ‍රෙඩි වෙලා යන්න තිබ්බා... උඩ බලන් ගිහින් බුහ් බුහ් ගගා ඉදලා හමුදාව පාවලා දීලා ශේප් වෙන්නේ නැතිව...
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඌට answer කරන්න දුන්නද බන්. හසෙන්ට ඕන ආන්ස් එක ආව හැටියෙ එතනින් බ්‍රෙකප් කරනව.
    PR හදා ගන්න කතාව මොකක්ද? ඌට PR ගන්න ඕනනම් ඌ ඔහොම නෙමේ answ කරන්නෙ අනෙක aljazeera වලට යයිද.
    අනුරයිය මොකෝ කියන්නෙ දැන්.

    anurata interview ekata invite karala naane , invite karala giya eka danaganna one ekata hariyata face karala enna. ubalath nikan nursery un wagene ban. teacher kagahuwa unta gahaddi , enith unuth kagahuwa kiyala kiyana jathiye un ne.
     
    • Like
    • Haha
    Reactions: Amith0424 and ttj