LTTE , ජවිපේ හා රාජපක්ෂලා එකතුවෙලා රනිල්ව 2005 යාන්තමින් පැරද්දුවා. මුළු කාලය පුරා ජවිපය හා රාජපක්ෂලා රනිල්ට කොටි ලේබලය ඇලෙව්වා.‼️ ඒ මතම රනිල්ව පරාජය කලා.
දැන් ජාත්යන්තරයේ දමිළ ඩයස්පෝරාව හා ඒ හා සබැඳි ආයතන රනිල්ගෙන් අහනවා රාජපක්ෂලා හා ශ්රී ලංකා හමුදාව හා හමුදාපති යුධ අපරාධ කලා නේද කියලා...