තේරෙයි හැබැයි කල්යයි....
බහුතරය ලවා සුලුතරය දිනවා සැදු රටේ අපමණ අගය ලැබෙමින් පවතින බවනම් දැන් තේරෙනවා..
කවදාවත් ලොකු කුට්ටියක් නැතිව දෙමළ සන්ධානය, මුස්ලිම් කොන්ග්රසයේ සහයෝගය ගන්න බැ.. ඔවුන්ට රට වැදගත් නැ.. අවශ්ය කුට්ටිය පමණයි.. දැන් ඉතින් අපමණ අගය ලැබෙන කොට අඩල වැඩක් තියේද?