මහින්දට කලින් හිටපු අයට යුද්දෙ ඉවර කරල ඒ ඉදිරියෙන් තමන්ගෙ නම දාගන්න තිබුණ පහසුවෙන්ම. විශේෂයෙන් 90 දශකයට කලින් කොටි ඒ තරම් සන්නද්ධව නොසිටි නිසා. ඒත් ඒ අයට උවමනාවක් තිබුනෙ නැ. තම විරැද්ධවාදින් පාලනය කරන්න පුලුවන් මෙවලමක් විදියට යුද්දෙ පාචිච්චි කරන්න ගියපු හින්ද ඒ අය යුද්දෙ අනාගත්ත වගේම ඩෙන්සිල්...