උතුරේ කොටි සැමරුමට එජාපයත් එක් වෙයි.. බස් සේවාවකුත් දෙයි..
උතුරේ පැවති අවසන් සටනේදී මිය ගිය ජනතාව සැමරීම සඳහා එක්සත් ජාතික පක්ෂයද වැඩසටහනක් සූදානම් කර තිබේ. ඒ අනුව ලබන 18 වනදා කීරිමලෙයි ප්රදේශයේදී ආගමික වැඩසටහනක් පැවැත්වීමට සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්රික් සංවිධායක...