1. jayanathek

    බැළලියකට සුනඛ පැටියෙක් ඉපදිලා

    මේ වගේ දෙයක් වෙන්න තියෙන හැකියාව බොහොම අවමයි
  2. jayanathek

    කටුගස්තොට කේක් කඩෙි ආයෙත් ඇරලා.....

    කටුගස්තොට කේක් කඩෙි ආයෙත් ඇරලා..... පසුගිය කාලයේ වද පෙති දමා කේක් අලෙවි කර එය ඔප්පු වීමෙන් පසු වසාදැමුනු කටුගස්තොට ඇන්තනිස් බාලිකාව අසල කේක් කඩය ආයෙත් ඕපන් කරල. මේක කොහොමද උනේ? මෙච්චර බරපතල වැරැද්දක් කරල ඒක ඔප්පු වෙලත් කව්ද ආශිර්වාද කරල තියෙන්නෙ මේකට... දන්න එකෙක් විස්තර කියපල්ලා.. වැඩේ කියන්නෙ...
  3. jayanathek

    උපරිම_විධායක_බලය_යෙදීමට_සූදානම් - ජනපති

    අන්තිමට විල්පත්තුවේ අනවසර පදිංචිකිරීමක් හෝ අනවශ්‍ය සිදුවීමක් වෙලා නැ. සියල්ල නීතියට අනුව සිද්ධ වෙලා. බදුර්දීන් නිර්දෝෂයි කියල වාර්තාව එළිදක්වන්නෙ නැතිව සාධාරණය ඉටුවෙයි කියල බලාපොරොත්තු වෙනවා
  4. jayanathek

    මෙගා

    ඉමපච
  5. jayanathek

    දියවඩන නිලමෙත් වැලිකඩට

    ආගම විකුණගෙන කාපු අය පණුවො ගහල තමයි මැරැනේ.... වැලිකඩ ගියාට වැඩිය ලොකුයි ඒ දඩුවම...
  6. jayanathek

    යමපාලන බස්

    මේ ආණුඩුවට මෙතෙක් කිසිදු සංවර්ධන වැඩකට අත ගසන්නට නොහැකි වී ඇත. චන්දෙට පෙර එක් ගමකට ලක්ෂ 10 බැගින් වූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ්‍රූියාත්මක කිරීමට දින 100තුල සැලසුම් කලද මුදල් නැතිකම නිසා එයද අවලංගු කර දැමිමට සිදුවි ඇත.
  7. jayanathek

    හතර පුතුන්

    4 වැනි පුතාට මුදල් ඇමතිකම දෙමු...
  8. jayanathek

    යහපාලනය ගෙන්න හදන සංස්ක්ර්තිය මේකද ?

    පිරිහීමේ ලක්ෂණ තමයි මේව. මිනිස්සු දැනගන්න ඕන මේ වගේ පොන්නයින්ව දේශපාලනෙන් පන්නල දාන්න. නැත්නම් උන් ට්‍රයි කරනව උන්ගේ සංස්කෘතිය පතුැරැවන්න..
  9. jayanathek

    කොටකෙතන අම්මා පුතාට ලියු ලිපිය

    දෙමාපියන් වගකීමෙන් කොටසක් බාරගත යුතුයි.... - මුදල් පස්සෙ යනවා මිසක් දරැවන්ට ගුණධර්ම කියාදෛන්නෙ නැතිකම ජඩ මාධ්‍ය මේවට වග කියන්න ඕන... හවස 3 ඉදල යන කාටුන් වලයි රැ 7 ඉදල 10 වෙනකම් යන නාට්‍ය වලයි මොනවද දරැවන්ට ගන්න තියෙන්නෙ. වෛරය හා පළිගැනීම විතරයිත ඉතින් අපෙ දරැ පරම්පරාවට දෙයියන්ගෙම පිහිටයි
  10. jayanathek

    තේ....තේ....තේ....තේ....

    කිලෝ 300- 500 විතර කඩන්න පුලුවන්. මිළනම් දැන් බැහැලා. යහපාලනෙන් 80 ක් දෙනව කිව්වට දැනට 52 යි දැන් මිල.
  11. jayanathek

    චම්පක බැටළුහම ගලවා රිෂාඩ් ට පුක දේ

    චම්පක බදුර්දීන් අතින් අනාත වෙලා
  12. jayanathek

    පිළිකා කාරක වල්නාශක ලීටර් 236000 ක් යහ පාලන අනු&#352

    මිනිස් ජීවිතේ කියන එක තුට්ටුවට වැටිලා. මනුස්සකම නැත්තටම නැතිවෙලා. මේව බිස්නස් කරන එවුනුයි.. ඒව ගෙන්නන්න දේශපාලන හයිය දෙන එවුනුයි ඔක්කොම යන්නෙ එකම අපායට. අනේ මන්දා මෙන්න මේවට තමයි දේශපාලන තීන්දු නිවැරදිව තියෙන්න ඕන . එහෙම තීරණ ගන්න බැරි දේශපාලකයො කෝටි ගණන් පිල්ලි ගහල රෙකෝඩ් තියනවා.
  13. jayanathek

    බදු ගැසීම අරඹයි

    අව්ලක් නැ කොත්තමලිලි ලාබයිනේ. බීපියව් කොත්තමල්ලි...
  14. jayanathek

    කඳුකරයෙන් අලුත් දෙමළ සන්ධානයක්

    :yes::yes::yes::yes::yes::yes: පොල් දාපු තරමට තමයි රොටිය රස වැඩි.....
  15. jayanathek

    කඳුකරයෙන් අලුත් දෙමළ සන්ධානයක්

    එච්චර තමයි අඩුවක් තිබුනේ. තැටිය කරවුනු වෙලාවෙ රොටියක් දායි වගේ....
  16. jayanathek

    බදු ගැසීම අරඹයි

    රාජ්‍ය ආයතන විකිනීම සහ බදු ගැසීම හොද ආදායම් ඉපයීමේ මාර්ගයක් නෙවෙයි
  17. jayanathek

    විල්පත්තු සංහාරය යට සැගවුණු බිහිසුණු නොක

    මේවට විරැද්ධව කතා කරන උන්ට ජාතිවාදියෝ කියන සිංහලයින්යැයි කියාගන්නා සහජීවන රෙද්ද අස්සෙ ගුලිවෙලා ඉන්න හැතිකරේ මේව ලබපියව්. මේ රටේ වැඩි කාලයක් සිංහලයට නිදහසේ ඉන්න දෙන එකක් නැ...
  18. jayanathek

    විල්පත්තු project plan එක

    *කලා තියෙයි

    No contents