1. Lokka Bro

    ලමයි 600ක් ඉගන ගන්න පාසලකට උදව්වක්

    මචංලා මට ඊයෙ අහම්බෙන් යාළුවෙක් එක්ක උගෙ පුතාගෙ ඉස්කෝලෙ සංවර්ධන සමිතියට යන්න ලැබුනා,කියන්න කණගාටුයි මාරම අග හිඟකම් මැද්දෙන් දුවන ඉස්කෝලයක්,ප්‍රින්සිපල් පත් වෙලා ඇවිත් අවුරුද්දක් විතර වෙනවා,නියම උවමනාව තියන ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නෙ.ඒ ආව අවුරුද්දට ලොකු දෙයක් ඉස්කෝලෙ වෙනුවෙන් කරලා තියනවා,ඒත්...
  2. Lokka Bro

    කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

    සංසාරේ එපා වෙන ත්‍රේඩ් 🤮
  3. Lokka Bro

    මේ කැමරාව කොහොමද

    GO PRO එකක් ගනින් මචන්,මමත් ගත්ත දැන් සතියකට කලින් 11 එක,ෆට්ට ඔප්ෂන් ටිකක් තියනවා,
  4. Lokka Bro

    අන්න ටීච කෙනෙක් සිස්සත්තෙට කෙලල ගුපියනේ

    මීක් කියන්නම් කීවා හෙට නිවුස් වලට 😒
  5. Lokka Bro

    කුඩු ගහන මගේ යාලුවා - ජර්මන්

    පිස්සුවක් බන් ඒක නම් 🥲
  6. Lokka Bro

    තනි පුද්ගල ව්‍යාපාර සීන් එකක්

    මචංලා මම තනිපුද්ගල ව්‍යාපාරයක් විදිහට මගෙ බිස්නස් එකක් රෙජිස්ටර් කෙරුවොත් br එක අරන් temporary vat number එකක් ගන්න පුළුවන්ද?එහෙම ගත්තොත් කස්ටම් එකෙන් මට ගෙන්නන බඩු රිලීස් කරගනිද්දි ඒක වැදගත් වෙයිද? දන්න පුතාලා උත්තරයක් දෙන්න.ඔලුව කරකැවිලා ඉන්නෙ බන් බඩු කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න ක්‍රම හොයලා...
  7. Lokka Bro

    උබලා පාවිච්චි කරන internet package එක මොකද්ද ?

    උන්ගෙ උපරිම 5GB package එක විතරනෙ තියෙන්නෙ බන්.🥲
  8. Lokka Bro

    ජොබෙන් අයින් උනා බන්

    හිත හිත ඉන්න කාලයක් තිබුනෙ නෑ බන් ජොබේ ඉද්දි,උන්ගෙ ප්‍රෙෂර් එක වැඩිම තැන අයින් උනා කිසිම දෙයක් කල්පනා නොකර,ඉතුරු කරගත්තු සල්ලි ටිකක් තියනවා.ඒකෙන් මේ ගේමක් ගහගන්න හොයලා බලන්නෙ අයින් වෙනවා නම් උඹේම ගේමක් ගහගන්න බලාගෙන අයින් වෙයන් මචන්.එක පාරම අයින් වෙන්න එපා.සල්ලි නැති නම් සැලකිය යුතු ගානක්...
  9. Lokka Bro

    ජොබෙන් අයින් උනා බන්

    මමත් ඔය දේ අහලා තියනවා බන්,බලමු දන්න කොල්ලෙක් කියයි
  10. Lokka Bro

    ජොබෙන් අයින් උනා බන්

    නෑ බන්.එයත් අයින් උනා
  11. Lokka Bro

    ජොබෙන් අයින් උනා බන්

    මචංලා මම දැන් ටික දවසකට කලින් ත්‍රේඩ් එකක් දැම්මා ජොබෙන් අයින් වෙන විස්තරයක් ගැන අහලා.ඒ විදිහට ජොබෙන් අයින් උනා දැන් මට ඉස්සරහට කරන්න දෙයක් ප්ලෑන් කරගන්න ඔනා බන්.මගෙ අයිඩියා එකක් තියනවා පිටරවලින් බඩු ගෙනත් මෙහෙ ශොප් එකක් දාන්න,මට එහෙන් බඩු ගන්න උන් ඉන්නවා ඇති තරම්.ඒත් මෙහෙට ගෙන්නන ක්‍රමේ දන්නෙ...
  12. Lokka Bro

    Dialog Wifi

    ඩයලොග් නම් ජරාවක් බන්.දවස් 3කට විතර කලින් 3GB file එකක් අප් කරන්න තිබුනා.පැයක් ගියත් 700mb අප් උනේ.ගත්තා උන්ගෙ customer care එකට කෝල් එකක්.අරන් විස්තරේ කීවම ඉන්න සෑර් දැන් හදන්නම් කියලා ආ දැන් රවුටරේ ඔෆ් කරලා ඔන් කරන්න කීවා.හුටා රවුටරේ කනෙක්ට් වෙන්නෙ නෑ.technical department එකට කම්ප්ලේන් එකක්...
  13. Lokka Bro

    දුවට proposal ගේන නගින් නැති පොන්/නයොන්ට අ‍ැන්ටි දීපු සුපිරි වදන් ටික - වලතරයා වගේ පෙරේත තටු කෑවොත් තොපිටත් ඔච්චරයි. 🤣🙏

    නගින්නෙ නැති පොන්නයො කියන්නෙ.ඒ කෙල්ලට ප්‍රපෝසල් එක අරන් යන්න කලින් නැන්දම්මා ඉස්සරා අතේ ගහලා පෙන්නන්න ඔනද 🤣
  14. Lokka Bro

    Hutch Rs 600 , 100GB එක

    උඹලට හච් හොදයිද බන්,:eek:ටෞකන්ඩ පට්ට කට්ටක් කන්න ඔනනෙ බන් ඒකත් එක්ක නෙට් යද්දි:growl:
  15. Lokka Bro

    God's Breakfast!

    මිහිපිට අපාය කියන්නෙ මේවට තමයි මිත්‍රවරුනී :rofl: .කොච්චර දේවල් අරන් පොර වගේ දැම්මත් හරියට කටට රසට කන්න නෑ කියන්නෙ කරුමයක් තමයි:(
  16. Lokka Bro

    Late Dinner Ponnayo

    කරුම ජීවිත :(
  17. Lokka Bro

    බෙංගාල බොක්ක පුපුරවා විනාශ කරනු

    මොල ගෙනාපු නැව් මේවා 🤣
  18. Lokka Bro

    USB machan Format kiyala watenawa

    හරියන්නෙ නෑ බන් :(OTG එකක් හොයාගන හෙට ට්‍රයි එකක් දෙනවා

    No contents