මචන්ල දන්න අය මේක පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද ?
මම මගෙ වෙබ් සයිට් එකකට මොකක් හරි කම්පැනි එකක් රෙකමන්ඩ් කරල ආටිකල් එකක් දැම්මොත් ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න අවුලක් නෑ නේද?, උදාහරනයක් ගත්තොත් මම ආටිකල් එකට දානව "හොදම බැන්කු ටික රෙකමන්ඩ් කරල ස්ටුඩන්ට් ලෝන් එකක් ගන්න පුලුවන්." ඒක ප්රශ්නයක් වෙනවද...