Canada යන්න බැලුවේ ඒත් සල්ලි මදි.

Floratissues

Active member
  • Aug 24, 2021
    110
    94
    28
    kagewath loku kam nemai ahanna awe. Funds pennana widiya ahanna awe. mokada salli nathi nisa funds okkoma pennanna.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    kagewath loku kam nemai ahanna awe. Funds pennana widiya ahanna awe. mokada salli nathi nisa funds okkoma pennanna.
    ලොකු කමක් නෙවෙයි උඹේ හොඳටම තමයි කිව්වෙ , මේකේ දේවල් අහන විදියෙන් තේරෙනවා උඹේ දැනුම මචං , වයිෆ් එක්ක නේද යන්නේ , තවත් ජීවිතයක් නේද , ආ එහෙනම් තව ටිකක් දැනුම එහෙම අරගෙන දේවල් හොයලා පලයන්

    උන් rule එකක් දන්නේ හේතුවක් උඩ , උඹට එක්පෙන්සේ පෙන්නන්න බැරිනම් වෙන විදියකට පලයන් , නැති නම් ඉන්නවා ඕනි තරම් සල්ලි පෙන්නන්න ඩයල් එකක් කරගනින්, හැබැයි මතක තියාගන්න කාර් රේස් වලට ත්‍රී විල් දන්නේ නෑ කියලා එක නිසා කාර් එකක් අරන් රේස් එකට එන්න , පදින්නත් පුරුදු වෙලා එතකොට හරි.

    මම දන්න එකෙක් දෙන්නෙක් ඉන්නවා, ඕනි නම් PM එකක් දාපන් දෙන්නම් contacts , හැබැයි උන්ගේ rate වැඩි එකෙක් කරන්නේ උඹට සල්ලි දීලා FD එකක් දාලා ඒකන් loan එකක් ගන්නවා 90% ඊට පස්සේ maturity එකේදි උ ආයෙත් සල්ලි දාලා උඹේ funds වෙරිෆයි කරනවා හැබැයි සුවාර් නෑ

    අවසාන වශයෙන් කියන්නේ , මෙහෙන් යන්න අදහසක් තියනවා නම් , අනිවා පලයන් මම කියන්නේ යන්න පුළුවන් උන් මේකෙන් යන්නම ඕනි

    හරියට හරි.
    මමත් මම ම study කරලා gov site එකෙන් විස්තර අරන් තනියම දාලා වීසා ගත්තෙ. (Canada නෙවෙයි)

    මට හම්බුන ගොඩක් අය තනිකරම agent කෙනෙක් මත depend වෙනවා මෙලෝ දෙයක් හොයන්නෙ නෑ අහන්නෙ නෑ. සල්ලි පුදනවා ඉවරයක් නෑ. ඌ කිව්වොත් එහෙම බෑ මෙහෙමයි කියලා ඒක නිකන් වත් හොයල බලන්නෙ නෑ. කෙළෝගත්තම අඬනවා.

    හොඳම වැඩක් උනා මට. මගේ ඇප්ලිකේෂන් එකේ doubt එකක් තිබිලා මම ඒක අහන්න විතරක් ගෙවලා agent කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ගියා. මෙලෝ උත්තක් දන්නෙ නෑ ඒ ගෑනි. Lawyer කෙනෙක්ලු. 😆 ඇඹරෙනවා, ගොත ගහනවා අහන ප්‍රශ්න වලට. අන්තිමට මේකිට මල පැන්නා කියාගන්න බැරුවම. 😆

    කෝල් එක කට් කරලා මට පස්සෙ අරන් කියනවා ඕක හෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ලු. ඔයා ඔච්චර තනියම කරා තමයි ඒත් ඕක කරන්න ගියොත් රිජෙක්ට් වෙන්න පුළුවන් ලු. අපි කරන එක තමයි හොඳ කිව්වා. 😆😆 මම එතකොට 99% ක් දේවල් මම කරලා තිබුනේ.

    එහෙම බය කරවලා තමයි කිසි දෙයක් නොදැන එන උන්ගෙන් ගාන කඩා ගන්නෙ. දෙයක් දන්න උත්තියො නං කමක් නෑ.ගොත ගහනවා, දාඩිය දානවා ප්‍රශ්න ඇහුවම. එහෙම උන්ගෙන් තමයි මේ ලක්ෂ ගණන් ගෙවලා ඇඩ්වයිස් ගන්න කියන්නෙ. 😆😆😆

    මම හා හොඳයි කියල ඇවිත් මම ම දැම්මා. කිසි අවුලක් උනේ නෑ. ලස්සනට වීසා හම්බුණා.
    Lone Ranger ! It's a blessing Dude, I trust myself than anyone !
    ------ Post added on Sep 15, 2021 at 8:30 PM
     
    Last edited:
    • Like
    Reactions: tha123 and shenat

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    පෞද්ගලික ව දෙයක් කියන්නම් , උඹේ මේ migration සම්බන්ද දැනුම නම් හොඳටම මදි

    Uni එකකින් හරි කොලේජ් එකෙකින් හරි ඔෆර් ලෙටර් එකක් ගන්න එකට අතට ආපු chance එකක් කියන එකෙන්ම මට තේරුණා , උඹට scholarship එකක් වගේ හම්බ උනා නම් උඹ කොහොමද කියන්නේ ?

    මචං

    මමත් මේ දූපතෙන් යන්න දුක් විඳින එකෙක් විදියට කියන්නේ මීට වැඩිය sensible හිතලා වැඩ කරපං උඹ ඔය වගේ දේවල් වලට මේකෙන් උත්තර හොයනවා නම් උඹේ ඔය සම්බන්ද දැනුම ගැන හොඳටම හිතා ගන්න පුළුවන්

    උඹ යන්නේ wife එක්ක නේද ඔයිට වැඩිය හොයලා responsible විදියට පලයන් උඹට ජය

    bokkenma machan,, rewenawa mehema nan :(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    Ochchara puka deela ai ohetama paninna hadanne..😂😂😂😂 puluwannam mehe settle wela niwaduwakata wage oya ratawala awidinna status ekak hadaganin oya 8 million walin..oya idea eka mekema ekak dala tibba mata matakai..puluwan taram lankawe status eka hadagena jollyata wage oya ratawala awidinna kiyala..
    Balapan lankawe eka level ekaka un tamai loan dala arawa mewa kerala lankawen painna hadanne..poddak tikak hoda level ekaka dial ekak balapan uu mehe indan e ratawalata visit yanne auruddakata deparak thunpaarak..company CEO managersla wage un ewagema business karayo ehema..loku loku business karayo nemai sillara kada karana un man dakala tiyanwa japan south africa korea schengen area aussie wage ratawala visit yanawa..anna e level ekakata awanam oya sundarai kiyana ratawal gana hari idea eka ganna tibba marigena yanawata wada..

    machan ubata terenne na lankawa mona tanakada tyenne kiyala :lol:

    mage yaluwek htya jinthuwa kiyala,, uge lagatra wadata awa habay mu direct PR awit tbbe,,
    apu kale salli nathuwa cleana gahanna awit tbba,,
    mu lankawe karima company ekaka laksha ganakata wada kareapu ekk,, charted acc kenek.. ;) hitapan ay u 2015 wage rata panne kiyala.. tereddi kal yay ubalata..
    afgan balapan

    whotto afgan salli walin ehen 1k mehe 2k :lol:

    hutto afgan apita wada udin

    Justin karaya chanden dinoth hodai.nattan giya un ivarai

    scomo enna kalin api hituwet ehema sudu :lol:

    antime dunne redde rewenna.. komada kari rules tikane,,
    kelinma migration closed
    ------ Post added on Sep 15, 2021 at 9:21 PM

    දන්නේ නැති නිසා අහන්නේ යුරෝප් රටක පාස්පෝර්ට් තියනවා නම් කැනඩා වගේ ස්ටුඩන්ට් යද්දී ස්ටුඩන්ට් වීසා ගන්න අමාරුද? 90 days visa free travel puluwan...eth student visa gaddi kohomada

    depends on the country machan,, hard to say
    ------ Post added on Sep 15, 2021 at 9:23 PM

    Canada China student visa approval rate 2018
    92%

    China students university enne mewagen lu :shocked: :shocked:

    P6233271.jpg

    normal dewal ne komlo :lol:
    chawwonta tyena salliya ubalta tya ape mahinda lokkatawat hitagnna ba son
    ------ Post added on Sep 15, 2021 at 9:23 PM

    uba Aussie gana kiyapu ewath a wagema una bung :baffled: :baffled: :baffled:

    Canada th fuck karawida mun?

    :yes: :yes: :yes: :yes:
    ------ Post added on Sep 15, 2021 at 7:01 PM

    :LOL:
    eka poddk mchan ubata yana ratawa balan htyma terenawa,,maha deyak na machan.. onama ekek case eke htpu dannawa mokdda wenne kiyala issarahata..
    :lol:

    canda poddak predict krnna amaruy.. un pool eka empty kara, by pool i meant the backlog on feb 14th,, habay eh kare ehe inna unta.. ehma una kiyala kiyanna amaruy machan mun issarahata dei kiyala.. wenas wenna puluwan sahenna atatra
    ------ Post added on Sep 15, 2021 at 9:26 PM
     
    • Like
    Reactions: acryan

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    Mokakda ban e kathawa?
    Terune na.

    Points aran enawa nam hukola danawa kiyanne mokakda?

    FSW kiyanne mokakda kiyalawath nodanada uba hadisiye yanna hadanne? Tiyena salli tikatath kelagena, eheth nathuwa lankawath nathuwa a anatha wenna ona nattan ubama hariyata owa danagena palayan.
    ------ Post added on Sep 15, 2021 at 7:36 PM

    AUS unat machan oya point seen eka awe me sahhenna kittuwa,,2013 or 2012.. 457 visa abolishment eka une oka nisa,..
    oka nattan kalin tbbe karima easy siddiyak..
    eke ape ayyyala ghpu game nisa tama eka wahala meka damme,,
    dan canada points ne yanne,,
    eh kiyanne okata arinna unta eka payak athi

    habay state nomination poddk solid machan habayekat 50.50

    risk ekk ganne nathuwa ekama widiya machan FSW eka,, fsw kittu karanna ba

    risk ekk ganna giyot wenne apita wechcha wade :(

    mu offer letter eka patta chance ekk kiyala htnne,, hitapan muge danuma
    :(

    ohoma yana eken wenne rewena eka machan

    hodata hoyala balapan oya siddiya yanna kalin

    වැඩක් නෑ මචං කියලා , මුන්ව හරියන්නේ මෙහෙට , self study එකක් කරලා දැනුමක් ලබාගෙන ඊට පස්සේ තමන්ට ගැලපෙනවද නොගැළපෙනවද කියලා වත් තීරණය කරගනන් නැතුව , යන රැල්ලට දේවල් කරලා චාටර් වෙන සෙට් එක

    මන් දන්නේ නෑ උබ ගැන.. හැබය් මෙන්න 100% හරි මෙතඩ් එක..
    උබ ට්‍රය් කරපන් මචන් ඔසි රිජනල් විසා.. ;) ස්ටේට් 7 ගැන හොයලා බලපන්
    චන්ස එකක් නැත්තේ නෑ
    ------ Post added on Sep 15, 2021 at 9:34 PM
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Agentla kiyana katha walata ahu wenna epa, puluwan nam 1st year fee eka pay karala yanna balanan, mokada kiyana tharam lesi na job karala balance eka pay karanna, ubata exp and anith qualification thiye nam Express Entry ekath balanna poddak, PR walata EPF funds pennanna puluwan, dennekta pennanna one 2.7 mil wage PR walata
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,122
    750
    113
    මම Student කැනඩාවට යන්න කියලා බැලුවේ. University වගයක් හම්බුනා මට ඇප්ලයි කරන්න. 2022 ජනවාරී හරි මැයි හරි ඉන්ටේක් එකට යන්න පුලුවන් වෙයි කියලා කිව්වා Msc එක්මකට ඒජන්ට් කෙනෙක්ට කතා කලා. විස්තර ටික දුන්නා. මම වයිෆ් එක්ක යන්නේ එයා ඩිපෙන්ඩන්ට්. ඒත් පොඩි අවුලක් තියනවා අපිට සල්ලී පෙන්නන්න ඕන 8 million වත්. අපිට ඒකට තව 3.5 million වගේ මදී. අපේ ලගම නෑදෑයෙක්ගේ හරි අම්මා තාත්තා ගාව හරි තියනවනම් අවුලක් නෑ කිව්වා. ඒත් අපේ කාගාවවත් නෑ. මගෙ Saving account eke 4.5 million වගේ තියෙන්නේ. ඒ ගාන මදී , අනික මාස හයක්වත් අඩුම තියෙන්නෙ ඕනලු අපිට Sponsor කරන කෙනාගේ Account එකේ සල්ලී 😌😌😌😌 මාර වැඩේ අපිට සල්ලි මදි නිසා ඉල්ලන්නවත් බෑනේ මේ මාස හයේ සීන් එක නිසා. මේකට විසදුමක් නැති වෙයිද?
    එතකොට ලංකාවේන් යන හැම කෙනාම 8 million තමන්ගේ සල්ලි වලින් පෙන්නලද යන්නේ?? 😳😳😳😳
    අපරාදේ අතට ආපු චාන්ස් එක නැතිවෙනවා. 😤😤
    lotus wellawatte lawer kenek hoyaganna,eyala eyalage salli pennawa oya wenuwen.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    AUS unat machan oya point seen eka awe me sahhenna kittuwa,,2013 or 2012.. 457 visa abolishment eka une oka nisa,..
    oka nattan kalin tbbe karima easy siddiyak..
    eke ape ayyyala ghpu game nisa tama eka wahala meka damme,,
    dan canada points ne yanne,,
    eh kiyanne okata arinna unta eka payak athi

    habay state nomination poddk solid machan habayekat 50.50

    risk ekk ganne nathuwa ekama widiya machan FSW eka,, fsw kittu karanna ba

    risk ekk ganna giyot wenne apita wechcha wade :(

    mu offer letter eka patta chance ekk kiyala htnne,, hitapan muge danuma
    :(

    ohoma yana eken wenne rewena eka machan

    hodata hoyala balapan oya siddiya yanna kalin

    Eth uba kiyana eka terenne na.

    Uba kiyanne point system ekata kelawanawa kiyalada?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    kagewath loku kam nemai ahanna awe. Funds pennana widiya ahanna awe. mokada salli nathi nisa funds okkoma pennanna.

    ලොකුකමක් කියලා නෑ බන් කවුරුවත්.
    ඒජන්ට් ලට අහුවෙන ඕන තරං දැකල තියෙනවා. ඔය මවල දෙන තරං ලස්සනට දේවල් වෙන්නෙ නෑ.

    උබ කිව්වෙ අතට ආපු චාන්ස් එක මිස් වෙනව කියලා. එහෙම චාන්ස් එකක් නං මට පේන්නෙ නෑ. උබ කැනඩාවට සල්ලි දීල ඉගෙන ගන්න යන්න හදනවා. එච්චරයි. ඊළඟ intake එකට බැරිනං ඊට පස්සෙ එකට යන්න පුළුවන් නෙ. අවුරුද්දකට අඩුම ගානෙ intakes දෙකක් තියෙනවනෙ. පරක්කු උනාට කමක් නෑ කියල නෙවෙයි කියන්නෙ. ඒ උනාට ඒජන්ට් හදිස්සි කර පලියට යන්න එපා.

    යන institute එක DLI එකක්ද?
    PGWP අවුරුදු කීයක් ගන්න පුලුවන් එකක්ද?
    කරන්න යන course එක skills migration වලට demand තියෙන එකක්ද?
    ඔය අවුරුදු ගාන ගියාට පස්සෙ points කීයක් ගන්න පුළුවන්ද? ඒ ගාන දැන් requirement එකට වඩා වැඩිද?

    අඩුගානේ ඔය දේවල් ටිකවත් බලලම යන්න. Agent පුළුවන් කිව්ව ගමන් යන අය තමයි ආයෙ හැරිල එන්නෙ.
     
    • Like
    Reactions: sam_sajith

    Typical Islanders think what we say here is inappropriate, Just leave it, let be back on Political Threads with Sarcasm,
    No point elaborating ! their mindsets are already filled with own ideologies, more we try to explain more they see us insane
     
    • Sad
    Reactions: shenat

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    මම Student කැනඩාවට යන්න කියලා බැලුවේ. University වගයක් හම්බුනා මට ඇප්ලයි කරන්න. 2022 ජනවාරී හරි මැයි හරි ඉන්ටේක් එකට යන්න පුලුවන් වෙයි කියලා කිව්වා Msc එක්මකට ඒජන්ට් කෙනෙක්ට කතා කලා. විස්තර ටික දුන්නා. මම වයිෆ් එක්ක යන්නේ එයා ඩිපෙන්ඩන්ට්. ඒත් පොඩි අවුලක් තියනවා අපිට සල්ලී පෙන්නන්න ඕන 8 million වත්. අපිට ඒකට තව 3.5 million වගේ මදී. අපේ ලගම නෑදෑයෙක්ගේ හරි අම්මා තාත්තා ගාව හරි තියනවනම් අවුලක් නෑ කිව්වා. ඒත් අපේ කාගාවවත් නෑ. මගෙ Saving account eke 4.5 million වගේ තියෙන්නේ. ඒ ගාන මදී , අනික මාස හයක්වත් අඩුම තියෙන්නෙ ඕනලු අපිට Sponsor කරන කෙනාගේ Account එකේ සල්ලී 😌😌😌😌 මාර වැඩේ අපිට සල්ලි මදි නිසා ඉල්ලන්නවත් බෑනේ මේ මාස හයේ සීන් එක නිසා. මේකට විසදුමක් නැති වෙයිද?
    එතකොට ලංකාවේන් යන හැම කෙනාම 8 million තමන්ගේ සල්ලි වලින් පෙන්නලද යන්නේ?? 😳😳😳😳
    අපරාදේ අතට ආපු චාන්ස් එක නැතිවෙනවා. 😤😤
    salli pennana seen walata kalin idan kattiya hitiya neda machan? poddak hoyala balanna chance eka aparadene nattam
     
    • Like
    Reactions: Floratissues

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    metana ubalata prashne ratata paninne kohomada kiyana eka :lol:

    eka newi machan prashne,,

    pannata passe inne kohomada kiyana eka..
    Well said, most of the us forget that part,
    If you have a wife, kids and parents how will they cope with new environment, will it be a hostile environment , backup plan etc , just get an offer letter and leave simple as that

    Freaking Sri Lankan Mentality (typical)