1. $Gangster$

    ආණ්ඩුව වැඩ පෙන්නයි - දේශීය නිෂ්පාධිත වාහන ලෝකේටම අපනයනය අරඹයි

    නාමල් තමා මේ රට හදන්නෙ කවද හරි ඈ... :cool::cool::love2:🙃
  2. $Gangster$

    සුනාමි ආධාර

    මමත් දැන් ටිකකට කලින් ඔය අලුත් වීඩියෝ එක බැලුවෙ. ඇත්ත වෙන්න ඇති බන්. සරත් එන් ද සිල්ව කිවුවෙ ඔව්ව ගැන වෙන්ඩ ඇති.
  3. $Gangster$

    "සර්" ගේ ආගමනයට පෙර සුන්දර ශ්‍රී ලංකාව.

    බෑනෙ කරන්ඩ උබලත් එක්ක. ඔහොම තමා ඉතින් රැවටුනා. ඩාම් වෙනව ඩූම් වෙනව. :dull::baffled:
  4. $Gangster$

    ෆයිසර් හම්බන්තොට යවන්න කියලා රජයෙන් කිවුවා.. අපි යැවුවා..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

    රජය කියන්නෙ ඉතින් නාමලයනෙ. ඌ නාමල පුප්පන්ඩ බලාගෙන ඉන්නෙ. වරෙන්කො. :lol: :lol:
  5. $Gangster$

    රාජපක්ෂ පොසිටිව්

    එහෙම මොකුත් උනේ නැත්නම් හොදයි බන්. නිකමට හිතපන් මොකක් හරි වෙලා යන්ඩ ගියොත් මිනිහගෙ සොහොනටයි, ඒකෙ වැඩ කෑලි වලටයි, ඊට පස්සෙ කෞතුකාගාරෙටයි හැම ලබ්බටම රටේ මිනිස්සුන්ගෙ සල්ලිනෙ දාන්ඩ වෙන්නෙ. :baffled:
  6. $Gangster$

    මිල වැඩි කළොත් තරාතිරම නොබලා නඩු දාන්න..බන්දුලට නාමල් රාජපක්ෂගෙන් උපදෙස්..

    අපේ අනාගත රජතුමා... :love2: දියසෙන් කුමාරය... :love2::love2: මෙතුමන්ලගෙ යටතෙ වහලෙක් වගේ ඉන්ඩ තියන එක වාසනාවක්... :love2::love2:🙃🙃
  7. $Gangster$

    එලකිරි එකෙ උන් 2022 බයියො ටෝයියො ජෙප්පො ඔකොම

    මුල ඉදලම මහ උන් කරේ රටේ මිනිස්සු රවට්ටපු එක. මුන් ව්තරක් නෙවේ ඔක්කොම. මේක නැවතෙන්නෙ කවද්ද? නවත්තන්නෙ කොහොමද?
  8. $Gangster$

    20-29 වැක්සින්

    නෑ බන්. චීන පාo එක ගහන්න අවුල් වගේ. තියන දේවල් බැලුවහම.
  9. $Gangster$

    BREAKING NEWS

    kiribath tikak kamuthee
  10. $Gangster$

    Grammarly Premium Account එකක්

    මචන්ල, Grammarly Premium Account එකක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? සයිට් එකේ ගාන වැඩී ඒකයි.
  11. $Gangster$

    Good Tv Series ???

    Dark Stranger things Narcos El chapo Ozark BB PB Last ship 24 Gotham Smallville Sons of anarchy Money heist Family Guy Mayans MC GOT X files Lost Fargo Tom Clancy - Jack Ryan Chuck The walking dead The 100
  12. $Gangster$

    පැතුම්ගේ පවුලේ විස්තර දැන ගන්න ආසද

    ඉතින් අපිට පුකෙයි? :oo::oo:

    No contents