1. $Gangster$

    ලක්ශම 69 ක්

    :cool: :cool: :cool:
  2. $Gangster$

    ගෝටගෙ කැප කිරීම

    කරමු කරමු. ඇමතිල ගාන 15ක් 20ක් වෙනකන් අඩු කරල, අවුරුදු 5න් පස්සෙ හම්බෙන විශ්‍රාම වැටුප අයින් කරල තව හම්බෙන දීමනා අඩු කරල දැම්මට පස්සෙ කරමු. මේ අස්සෙ අර කෙහෙලියත් කැප කරල තියෙන්නෙ හොදම එකෙන්. :rofl: :rofl:
  3. $Gangster$

    ඇමති කෙහෙළියගේ පුත් රමිත්ටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරක්

    ආණ්ඩුව වැඩ පෙන්නයි - සුදුස්සාට සුදුසු තැන. 🙏 :rofl:
  4. $Gangster$

    රට වහයිද?

    tikak idapan. database eka delete welama gihinlu. parana backup ekak hoyana gamanlu inne. hoya gatta gaman sata sata gaala decisions ganii.
  5. $Gangster$

    ඉස්පිරිතාලවල කොරෝනා මිණී ගොඩගැහිලා..දැන්වත් රට වහපියවු-සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පාරට..

    මිනිස්සුම කිවුව වහල දාන්ඩ කියල. බලන් හිටිය ලන්කාවෙ උන් උපදෙස් පිලිපදී කියල. බොරුවනෙ බන්. උන් දන්නව මේකෙ උන්ව නීතියක් නොදා පාලනේ කරන්ඩ බෑ කියල. ඒ දැන දැනම වැහුවෙ නැත්තෙ උන්ගෙ ඔඩොක්කුවෙ ඉන්න බිස්නස් කාරයො ටික තරහ වෙයි කියල.
  6. $Gangster$

    ඉස්පිරිතාලවල කොරෝනා මිණී ගොඩගැහිලා..දැන්වත් රට වහපියවු-සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පාරට..

    අවුරුදු කාලෙ ඒ සති දෙක වහල දාන්නෙ නැතුව බිස්නස් කාරයො හුරතල් කරපුවගෙ ප්‍රතිපල තමා මේ. එදා ඒක කරා නම් අද මෙච්චර නටන්ඩ වෙන්නෙ නෑ.
  7. $Gangster$

    රට වහයිද?

    BREAKING NEWS දේශපාලන පක්ෂ, සෞඛ්‍ය අංශ ඇතුළු සියළු වෘත්තීය සමිති වල ඉල්ලීමට අනුව ඉදිරි සති කිහිපය තුල මුළු දිවයිනටම ලොක්ඩවුන් තත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැයතිය හිමිව ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉදිරි සති කිහිපය සම්පූර්ණයෙන්ම රට වසා දැමීමට අවශ්‍ය කටයුතු...
  8. $Gangster$

    ඇෆ්ගනිස්තානයේ කඩා වැටීම තත්පර 41කින්

    facebook eke vid ekak. connection aul da danne onna yt eka.
  9. $Gangster$

    බංග්ලාදේශයේ පළමු ණයගැතියා වීමට ශ්‍රී ලංකාව වාසනාවන්ත වෙයි

    ලෝකෙන්ම පලවෙනි රට. ආඩම්බරයි බන් සිරාවටම. :love2::love2: කාගෙ කාගෙත් කෙරුවාවෙ හොදකම තමා ඉතින්. :love2:
  10. $Gangster$

    ඇෆ්ගනිස්තානයේ කඩා වැටීම තත්පර 41කින්

    :yes: :yes: :yes: .මම කියවල, බලල තියන විදිහට දෙවෙනි ලෝක යුද්දෙදි හිට්ලර් අනිත් යුරෝප් රටවල් ටික අල්ල ගත්තට ස්ව්ස් අල්ලන්න බැරි උනේ ඔය කදු හින්දලු. මිනිහගෙ ටෑන්ක් වලට එහෙම කදු අදින්ඩ බැරි උනාලු ගියාට.
  11. $Gangster$

    තලේබාන් FUN 🤣

    :lol::lol::lol:

    No contents