මෙතන පළවුන අනෙකුත් කමෙන්ට් සැලකිල්ලට ගෙන විද්වත් විණිසුරු මඩුල්ල විසින් ඒකමතිකව ගත්ත තීරණය අනුව ඔබට මෙහි සිටින සාමාජිකයන් ignore කරනවට වඩා ලේසියි ඔබගේ එළකිරි එකවුන්ට් එක වසාදමා යන එක බව දැනුම් දීමට කැමැත්තෙමු. 😁 එයින් ඔබගේත් අප එළකිරි සාමාජිකයන්ගේත් වටිනා කාලය ඉතුරුකර ගැනීමට මහගු පිටිවහලක්...