Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සම්මා ගැන්ස්ටර්
සම්මා ෆයිටර්ස් 😁
Ryan08
Post #4
Apr 25, 2022
Forum:
ElaKiri Talk!
ආර්ථිකයේ හැසිරීම ගැන දාන්න කෙනෙක් පැහැදිලි කරන්න
ආයෙත් ඉතිං ලංකාවේ බැස්සොත් බහින්නේ මිනිස්සුන්ගේ ල@#බ විතරයි. මේ වැඩිවෙච්ච දේවල් කල්පෙකට අඩූවෙන්නේ නෑ. දියුණුයි කියන යුරෝපෙත් පහුගිය මාස කීපයේ හැමදෙයක්ම සතගානකින් හරි වැඩිවුණා ප්රෙට්රල් යුරෝ එකකින් විතර වැඩිවුණා. ඒ මෙහේ පාලකයෝ හොරා කන්නේ නැතුව. හැම පැත්තෙන්ම හොරාකන ලංකාව වගේ රටක අඩුවෙයි කියලා...
Ryan08
Post #5
Apr 25, 2022
Forum:
ElaKiri Talk!
Rajapkshes කෙරුවාව
මේ කතාව නම් සම්පුර්ණ බොරුවක් කියලා චන්ද්රිකාම මේ ළගදි දාලා තිබුණා. කවුරු හරි හිතලා හදපු කතාවක් මිසක් ඕක ඇත්තක් නෙවෙයි කියලා.
Ryan08
Post #10
Apr 25, 2022
Forum:
ElaKiri Talk!
ගෝටා ඕනි බව කියමින් නිදහස් චතුරශ්රයට මහා ජන ගඟක් ❤
අර "එව්රි ඇක්ෂන් හැස් අ රියැක්ෂන් " කියලා බෝඩ් එක අල්ලාගෙන ඉන්න බුවාද?? 😁😁 මුන්ට හරිනම් නඩු දාන්න ඕන අරගලය කියන වචනේ අව භාවිතා කරාට 😁😁 පිටකොටුවේ පබ්ලික් ටොයිලට් එක ළඟ උදේට ඔයිට වඩා සෙනගක් ඉන්නවා 😁
Ryan08
Post #14
Apr 25, 2022
Forum:
ElaKiri Talk!
ගෝටා ඕනි බව කියමින් නිදහස් චතුරශ්රයට මහා ජන ගඟක් ❤
ඉන්නේ සෙනග කන්දරාවේ හැටියට දෙන්නෙක් තුන්දෙනෙක් තෙරපිලා පෑගිලා මැරෙයි කියලා බය හිතෙනවා බං 😁😁😁 හරිනම් සාමාන්ය ජනතාවට විකල්ප මාර්ග බාවිතා කරන්න කියලා දැනුවත් කරන්න ඕන මොකද ඔය හරියෙන් මිනිස්සු ගියොත් උන් හිනාවෙලා මැරෙන්නේ 😁
Ryan08
Post #12
Apr 25, 2022
Forum:
ElaKiri Talk!
ත්රිමා was here
ජිවිතේ නැතිවෙලා නම ඉතුරුවෙලා මොනවා කරන්නද??? කරන අරගලයක් ජිවිතේ පරිස්සම් කරගෙන කරපල්ලා. ත්රිමා ගැන උනත් මේ වගේ වෙලාවක කියවෙනවා මිසක් ඒ පවුලේ අනිත් මිනිස්සුන්ගේ ජිවිත වලට මොකද උනේ කියලා කවුරුත් හොයලා බැලුවා කියලා මම හිතන්නේ නෑ.
Ryan08
Post #7
Apr 25, 2022
Forum:
News and Updates
අපි ආවා දුවන්න ඔයා කොහෙද මහින්ද ? 🤣
රාජපක්ෂලා නාන එකේ සීමාවක් නෑ 😁
Ryan08
Post #7
Apr 25, 2022
Forum:
ElaKiri Talk!
අදත් ඵකෙක් දෙන්නෙක් මරන්න වගේ යන්නේ..🤔
රාජපක්ෂලා මැරෙන්නේ පණුවෝ ගහලා
Ryan08
Post #22
Apr 24, 2022
Forum:
ElaKiri Talk!
ලයිට් කැපීම ගැන චන්ද්රිකා හෙළිකළ අභිරහස.... 😱😱😱
දේශපාලන තීන්දු තීරණ කොහොම උනත් රට පාලනය කරපු පිරිමි සේරම යටයි මේ ගෑණිගේ පෞර්ෂයට. අනිත් එක දරුවොත් දේශපාලන කැඳ හැලියට ඇදලා දාගෙන හොරා කෑවේ නෑ
Ryan08
Post #4
Apr 24, 2022
Forum:
ElaKiri Talk!
අන්න අරගලේ මරා ගන්නවා ස්ටේජ් එකට.. ක්ෂණිකව බලාපල්ලා!
සේරටම කලින් මේ මෝටිවේෂන් ප@#යාවයි රැට්ටා කියන ගොබ්බයවයි මේකෙන් අයින් කරලා තියන්න ඕන. මේ යකාට තියෙන ප්රශ්නේ ස්ටේජ් එක ගහන්න සල්ලි කොහෙන්ද කියලා? මොකද ඌ හිතන්නේ සල්ලි උගේ හරහා අනිත් උන්ට යන්න ඕන කියලා. අරගලේ බිස්නස් එකක් කරගන්න උන්ව හලලා මොන විදියට හරි ගමන පලයල්ලා. අරමුණ එක නම් යන පාර මොකක් උනත්...
Ryan08
Post #17
Apr 24, 2022
Forum:
ElaKiri Talk!
රස්සාවක් නැති එකාගෙ ඔරලෝසුව කොහොමද ?
දුක් මහන්සියෙන් හම්බකරලා ගන්න ඒවා නෙවෙයිනේ බං. ඉතිං මොනවා ගන්න බැරිද
Ryan08
Post #5
Apr 24, 2022
Forum:
ElaKiri Talk!
සෙල්ලම් වෙන්නේ නැ මේ පාර...
අරගලයට ජය
Ryan08
Post #34
Apr 24, 2022
Forum:
ElaKiri Talk!
අද අරගල භූමියේ දුටු සුවිශේෂී සිදුවීමක්
ඒ වගේ විශේෂ චරිත ගැන නෙවෙයි බං මේ කියන්නේ සාමාන්ය ගේ උන් ගැන.
Ryan08
Post #15
Apr 24, 2022
Forum:
ElaKiri Talk!
නන්දසේන තිරිසනා දන්නේ මෙච්චරයි
මේ කාලකන්නි එලවන්නම ඕන ඒකේ දෙකක් නෑ. හැබැයි උබලා පුළුවන් තරම් තුවාලයක්වත් නොවෙන්න පරිස්සම් වෙයල්ලා. හොස්පිටල් වල මේ දවස්වල බෙහෙතුත් නෑ කියනවනේ. මුන් ලේ වල පීනලා බලයට ආපු උන්. උන්ට මනුස්සයෙක් මරණවා කියන්නේ අපි මදුරුවෙක් මරනවටත් වඩා ලේසි දෙයක්
Ryan08
Post #12
Apr 24, 2022
Forum:
ElaKiri Talk!
මම මේ දැනුත් එක්සයිස් කරල ආවෙ. මට තාම තරුණ ළමයි එක්කත් දුවන්න පුළුවන්.. - මහින්ද රාජපක්ෂ-
අවුරුදු අනූ තුනක් උන අපේ ආච්චිටත් තරුණ අය එක්ක විතරක් නෙවෙයි උසේන් බෝල්ට් එක්ක උනත් දුවන්න පුළුවන් හැබැයි දිනන්න තමයි බැරි 😁😁😁
Ryan08
Post #12
Apr 24, 2022
Forum:
ElaKiri Talk!
GI බට ගහලා බේරෙන්ඩද හිතුවෙ පගෝ? අපි එනවා බට කපන තල දාපු කෝඩ්ලස් ග්රයින්ඩර් අරන්. 🤣
බට කපලා නෙවෙයි ඇට කපලා හරි මූව එලවන්න බලපල්ලා මේ සැරේ බැරි උනොත් ආයෙත් ජිවිතේට රාජපක්ෂලගෙන් ගැලවෙන්න බෑ. අරගලයට ජය 👍
Ryan08
Post #8
Apr 24, 2022
Forum:
ElaKiri Talk!
සබන් මිල වැඩිවුනාද.. .
ඉස්සර හිටපු මිනිස්සු නෑවේ සබන් ගාලද?? මළ විකාර 😁😁 සුදු හදුන් කෝමාරිකා වෙනිවැල් ගැට වගේ ඒවා ගාලා නාපල්ලා. නන්දෙ මිනිස්සුන්ට කන්නයි හු@# යි විතරක් නෙවෙයි නාන්නත් නැතිකරා. හැබැයි උබලටත් එක්කම මිනිහා දවස ගානේ නානවා 😁
Ryan08
Post #2
Apr 24, 2022
Forum:
ElaKiri Talk!
නාකි මයින තරුනයින් සමග දුවන හැටි
😁😁😁
Ryan08
Post #2
Apr 24, 2022
Forum:
ElaKiri Talk!
මේ video එක හොයල දියම්
☹️☹️
Ryan08
Post #4
Apr 24, 2022
Forum:
ElaKiri Talk!
අද අරගල භූමියේ දුටු සුවිශේෂී සිදුවීමක්
මනුස්සකම් නැති මිනිස්සු හරියට මාළු නැති මාළුපාන් වගේ. මිනිස්සුන්ව මිනිස්සු හැටියට දකපල්ලා උන් නිදා ගන්නේ කාත් එක්කද කියලා හිතන්නේ නැතුව
Ryan08
Post #8
Apr 24, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom