ප්රෝපොසල්

Mar 22, 2017
7
1
0
මේකයි මචන්, මට පොඩි ප්රෝපොසල් එකක් ආවා. එකී දොස්තර වෙන කෙනෙක්. මන් මුදුකාංග ඉන්ජෙක්. හොඳ සැලරියක්, ඒ වගේම MSc හදාරන බුවෙක්. මට තියෙන අවුල කෙල්ල නම් ගොඩාක්ම හොඳයි හැබෙයි පොඩි එකෙක් වගේ. :sorry: ඒකිට නම් මට ගොඩාක්ම හිත ගියා.. ඒ වගේම එකිටත් එසේමයි. එත් අනික් කට්ටියට සෙට් වෙන්නේ නෑ. හැසිරීම කිව්වා වගේ පොඩි එකෙක් වගේ. ඔබ තුමන්ලාගේ අදහස ?

මන් ඉපැරණි සාමාජිකයෙක්. මේක ෆේක්
 
Mar 22, 2017
7
1
0
පොඩි එකෙක් වගේ නං හොඳයි නෙ. හරි හුරතල් ඇති. :D

හුරතල් තමා මචන්, :love: ජෝක් කරත් ටිකක් සීරියස් වෙනවා බන්. ගොඩාක්ම සෙන්සිටිව්. කතා කරපු දවසේ එවිත් fb දාලා engaged කියාලා. :rolleyes::yes: අනේ මන්දා
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දරු කමට ගනිං:yes::yes::yes:

    :yes::yes::yes::yes::yes: >>>> proposalවලට දැන් කාලේ හුගක් කෙල්ලෝ එන්නේ කාඩා ගත්තම.....නැත්නම් උන්ම හොයා ගන්නවා. අපේ කාලේ වගේ නෙමේ.

    පොඩ්ඩක් හොයලා බලපන් බොරුද කියලා


    .
     
    Mar 22, 2017
    7
    1
    0
    :yes::yes::yes::yes::yes: >>>> proposalවලට දැන් කාලේ හුගක් කෙල්ලෝ එන්නේ කාඩා ගත්තම.....නැත්නම් උන්ම හොයා ගන්නවා. අපේ කාලේ වගේ නෙමේ.

    පොඩ්ඩක් හොයලා බලපන් බොරුද කියලා


    .

    :eek: මේකිව මන් personally දන්නවා මචන්. එහෙම සීන් එකක් නෙවේ. :rolleyes:

    අපිද කෙල්ලව කසාද බඳින්නේ නැත්තම් උඹද බඳින්නේ :confused:

    අපි පොඩි උන්, අංකල්ලාගෙන් උපදෙස් ගන්නවා :growl:
     
    • Like
    Reactions: craabeysinghe

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..හොද නම් බැදහන් බන්.මුලින් පොඩ්ඩක් හොයලා බලහන් නැත්තම් පස්සෙ කාලෙක උබට තමයි බබා වගෙ ඉන්න වෙන්නෙ..
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    හොඳට අාශ්‍රය කරලා පෙර අතීතය ගැන විපරම් කරලා හිටියෙත් හොඳයි. :yes:
    ඔය පොඩි බබා වගේ ඉන්න ගොඩාක් කෙල්ලෝ ඉතාමත් භයානකයි
    :shocked:
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    ehema thami gewl walta wela hadena lamayi unama???? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: nethuwa oyta oni loke kala watura bipu ammandiyekda????? :confused::confused::confused::confused::nerd::nerd:
     

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    බඳින දන්නා කියන ගෑනු ළමයා ගැන නොදන්නා, නොදැකපු මිනිස්සුන්ගෙන් අහන පිරිමි. ආන් පිරිමි. :confused:
     
    • Like
    Reactions: craabeysinghe

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    social engineering mechanism ekak use karala balala kiyannam :D

    ekata kellage fb eke link eka p.m ekak dapan balanna :eek:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩොකීලත් එක්ක ඉන්න එක ටිකක් බෝරින් කියලා මට හිතෙන්නේ බං. උඹට හොඳ නම් අපිට මොකෝ.