ලෑලි ගෙයක් වෙනුවෙන් ගස් කීයක් කැපෙන්න ඕනෙද පුලුවන් තරං ලී පාවිච්චිය අඩු කරපං
එහෙම බැලුවොත් ගෙයක් හ්දන්න වෙන්නෙ නෑ බන්. වැලි ගොඩ දානවා වැලි ගන්න.
වැලි වෙනුවට ආදේශකයක් තියෙනවනං හොඳයි ලෑලි නැතුව ගෙයක් හදන්න ගන්න ඕනෙ තරං ලෝහ තියෙනව
anithyata api muna denna one neda bn.. kawadahari me loke winasa wenna one.. apita eka palanaya karanna witharane puluwan nawaththanna ba.. neda
ඉතිං ඒකට තමා පුලුවන් තරම් ගස් කපල කරන නිශ්පාදන පාවිච්චිය අඩු කරන්න ඕනෙ.

Awrudu 10 wath thiyenna ban malakada kanawa
මම මගේ පාර අයිනෙ තියන පොඩි ඉඩමකට ඔය කන්ටේනර් බොක්ස් ගෙයක් හදන්න ඇහුවා
මට නම් උන් කියපු ගාන හොදටම වැඩියි වගේ කියලා හිතුනා මොකද ඒ ගානටම වගේ සාමාන්‍ය විදියටත් හදන්න පුලුවන්
ඕක ඔහ මහා පරිමානෙන් නැතුව කරන එකෙක්ගෙන් අහල බැලුවොත් සමහර විට අඩුවට කරන්න පුලුවන් ඇති, මම හොයලා බැලුවට එහෙම කරන එකෙක් හම්බුනේ නැහැ

ඔකේ ගානට වඩා අඩුවෙන් කාමර දෙක/තුනක සාපේක්ෂව හොද ගෙයක් අරපිරිමැස්මෙන් ගොඩ දාගන්න පුළුවන්. අනික ලි ගෙවල් වලයි කන්ටේනර් පෙට්ටි වලයි ගිනි හා විදුලි කාන්දුවීම් ගැන ටිකක් අවධානයෙන් ඉන්න ඕන නේ. මම මගේ පාර අයිනෙ තියන පොඩි ඉඩමකට ඔය කන්ටේනර් බොක්ස් ගෙයක් හදන්න ඇහුවා
මට නම් උන් කියපු ගාන හොදටම වැඩියි වගේ කියලා හිතුනා මොකද ඒ ගානටම වගේ සාමාන්‍ය විදියටත් හදන්න පුලුවන්
ඕක ඔහ මහා පරිමානෙන් නැතුව කරන එකෙක්ගෙන් අහල බැලුවොත් සමහර විට අඩුවට කරන්න පුලුවන් ඇති, මම හොයලා බැලුවට එහෙම කරන එකෙක් හම්බුනේ නැහැ

ඔකේ ගානට වඩා අඩුවෙන් කාමර දෙක/තුනක සාපේක්ෂව හොද ගෙයක් අරපිරිමැස්මෙන් ගොඩ දාගන්න පුළුවන්. අනික ලි ගෙවල් වලයි කන්ටේනර් පෙට්ටි වලයි ගිනි හා විදුලි කාන්දුවීම් ගැන ටිකක් අවධානයෙන් ඉන්න ඕන නේ.
කව්ද බන් මේ ටැග් දාපු එවුන් ????![]()


niyama adhasak mcn ලෑලි treat krla gattama concrete walata wada kal tynwa lankawe buruwo concrete walinma witarai gewal hadanne wena ratawala lee walinma witarai gewal hadanne
