මම Iphone SE එකක් Ebay එකෙන් අරන් ඒක myus.com එකට දාල Reshipping කරගෙන ලංකාවට ගෙන්න ගන්න කියල හදන්නේ.
කට්ටිය කව්රු හරි,
1.මේ විදියට වැඩේ කරලා තියනවද ?
2.මිට වඩා හොද ක්‍රමයක් තියනවද?
3.Reshipping වලට myus.com වඩා හොද sites තියනවද ?
ඔයාලගේ අදහස් කියන්න බලන්න යාලුවනේ. Bump එකකුත් දාගෙන යමු හොඳේ. rep + දෙමි.
කට්ටිය කව්රු හරි,
1.මේ විදියට වැඩේ කරලා තියනවද ?
2.මිට වඩා හොද ක්‍රමයක් තියනවද?
3.Reshipping වලට myus.com වඩා හොද sites තියනවද ?
ඔයාලගේ අදහස් කියන්න බලන්න යාලුවනේ. Bump එකකුත් දාගෙන යමු හොඳේ. rep + දෙමි.