මම නම් 80 දශකෙටත් පොඩ්ඩක් එහා.නමුත් මැෂින් එකක් හිතේ හැටියට අල්ලන්න වත් ලැබුනේ සහශ්රේ ලැබුවටත් පස්සේ.
ඊට කලින් 800Mgz මැෂින් රුපියල් 50000ත විතර ගෙනත් අපිට අල්ලන්න වත් දුන්නේ නැති සමහරු දැන් කියනවා කොම්පියුටරේ පෝමැට් කොරලා දෙන්නලු.හිනාත් යනවා බන්....:D:D