මෙයාට ඕව කියල වැඩක් නැහැ බන්.මු හිතන් ඉන්නේ හලාල් නවත්තපු ගමන් මුස්ලිම් ජනගහනය අඩු වෙනවා නම් සිංහලයෝ වැඩි වෙනවා නම් නවත්තමු කියලා. හලාල් බඩු සඳහා උලමාට යන සල්ලි වලින් කරන දේවල් ගැන මු එක්කෝ දන්නේ නැහැ, නැත්නම් දැනගෙන බබා වෙන්න හදනවා. තනිකරම මුස්ලිම් අයගේ නිෂ්පාදනයක් වන ''මාම්'' බිස්කට් වලට...