සිත කියන්නේ දැනෙන ස්වභාවයට. දැනෙන ස්වභාවය නැත්තම් විඤ්ඤාණය පවතින්නේ රූප, වේදනා, සංඤා, සංඛාර එක්ක. පංචස්කන්ධය නිච්ච, ආත්ම, සුඛ නිසා තමයි පේන, ඇහෙන, දැනෙන, හිතෙන දෙයක් තියෙනවා සහ පේන, ඇහෙන, දැනෙන, හිතෙන මම ඉන්නවා කියන එක විද්යාමාන වෙන්නේ.
පංචස්කන්ධයේ ඇත්ත ස්වභාවය තමයි කිසිම දෙයක් පැනවෙන්න බැරි...