pov ගෙස් කර කර රිප්ලයි කරේ නැහැ.
මන් කියන්නේ, බුදුන් පෙන්නුවේ නිවනනේ.
පංචස්කන්ධය කිව්වත්, පටිච්ච සමුප්පාදය කිව්වත් කෙනෙක්ට අහුවෙන්න ඕනේ නිවන නෙමෙයිද දේශනාවෙන්?
මන් දන්න දහමෙනම් දැනගන්න දෙයක් නැහැ, මුළු දැනීමේ ක්රියාවලියම අවිද්යා ප්රත්යයෙන් හටගැන්ම සහ නිච්ච, ආත්ම, දුක්ඛ ව දකිනවා ඇරෙන්න...