ටාගට් audience එකට, intended අරමුණ අනුව තමයි. ධර්මය කියලා ලගින්න දෙයක් හම්බෙන්න බැහැනේ.
ලොල්, මට ඕනෙනම් මන් තේරුම් කරන්න හදනවා.
අනිත් එක මන් ඉපදුනාට පස්සේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා නෙමෙයි එතන අදහස් කරේ. බුදුන් කියන නිමිත්තම, නැත්තම් අවිද්යා ප්රත්යයෙන් මම සහ බුදුන් (ලෝකය) සකස් වෙනවා කියලා.